කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි
කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගියෙකු ගලෙන්බිදුණුවැව නගරයෙන් හමුවීමත් සමග නගරයේ වෙළදසැල් 25ක ප්‍රමාණයක් වසාදැමීමට හා ආශ්රීතයන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු වන ව්‍යාපාරිකයාගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුට කොවිඩ් 19 රෝගය…









