ගලෙන්බිදුණුවැව වෙළදසැල් 48ක් වසයි
ගලෙන්බිදුණුවැව නගරයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග නගරයේ පිහිටි තොග සිල්ලර හා විවිධ වෙළදසැල් 48ක ප්‍රමාණයක් වසා දැමීමට හා ආශ්රීතයන් 59 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු…









