දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක්
හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක් එම පෙර පාසල තුලදි පවත්වන ලදි. එහි විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය එම පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේද සහය මත මෙම ප්‍රදර්ශණය සංවිධානය කරන ලදි. මෙම ප්‍රදර්ශණය පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මිය…