විදුහලක ගුරු මහත්මියකට කොවිඩ්
හැටන් අධ්‍යාපන කලාපයේ නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ ගුරු මහත්මියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල සතියක පමන කාලයකට වසා දැමිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසන ලදි. මෙම ගුරු මහත්මිය දරු ප්‍රසුතිය සදහා නිවාඩු ලබා ගොස් නැවත රැකියාව සදහා පැමින ඇති බවත් මෙම ගුරු මහත්මිය පි….









