සැෂේ පැකට් තහනම් වෙයි
ලබන වසරේ සිට සැෂේ පැකට් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව ලබන වසර මුල සිට සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු සැෂේ පැකට් නිෂ්පාදන තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. එම තහනම ක්‍රියාත්මක කිරීමට පෙර දැනට මෙරට එම ව්‍යාපාර කටයුතුවල නිරත…









