weather in today
|

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැක. ඌවපළාතෙත්අම්පාරසහමඩකළපුවදිස්ත්‍රික්කවලත් සවස්කාලයේහෝරාත්‍රී කාලයේදීස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම්සහිතවැසිඇතිවියහැක. මධ්‍යම කඳුකරයේබටහිරබැවුම්ප්‍රදේශවලත්උතුරු, උතුරුමැදසහවයඹපළාත්වලත්, හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී. (40-45)කපමණතදසුළංඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්…

ලංකාව නවීන ලෝකයට ගෙනියන්න ඕන- ජනපති
|

ලංකාව නවීන ලෝකයට ගෙනියන්න ඕන- ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින් පැවති අරගලය නිසා විශාල සමාජ විපර්යාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේ දී රටේ දේශපාලන සහ ආර්ථික ක්‍රමයන් කඩා වැටුණා. ඒ වෙලාවේ…

IMF next review after presidential election – Julie Kozak
| | |

IMF next review after presidential election – Julie Kozak

The International Monetary Fund (IMF) emphasized that Sri Lanka’s upcoming presidential elections are for the people to decide. During a press briefing, Julie Kozack, the IMF’s Spokesperson, explained that discussions on the next review of Sri Lanka’s economic program will take place after the elections, once a new government is in place. Kozack reiterated that…

gossip news sri lanka
|

Special transport services for long weekend

Transportation authorities have announced special arrangements for people travelling to villages for the upcoming long weekend holiday. The Sri Lanka Transport Board (SLTB) has confirmed that approximately 60 additional buses will be put into operation starting today (Sep. 13) to accommodate the increased demand. These additional buses aim to provide convenient and efficient travel options…

mathiwarana komisin sabawa
|

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට වෙන දේ

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී ඊයේ (12)…

මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක්
|

මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක්

හැටන් මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක් හැටන් නගරයේදි පවත්වන ලදි. හැටන් මෙතෝදිස්ත දේවස්ථානයේ ප්‍රධාන පුජක දේවදාසන් පියතුමන්ගේ ආරාධනය පරිදි ශ්‍රිලංකාවේ මෙතෝදිස්ත සභාවේ වත්මන් සභාපති හා මහානායක බිෂොප් කිංස්ලි වීරසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය පවත්වන ලදි. මෙතෝදිස්ත මීසමමේ පලමු දේව මෙහෙය හැටන් දුම්රිය ස්ථානයේ මගී විවේකාගාරයේදි හැටන් දුම්රිය…

ගනේෂ චතුර්ති උත්සවය
|

ගනේෂ චතුර්ති උත්සවය

ශ්‍රි ලංකා විෂ්ව හිංදු පර්ෂදය විසින් සංවිධානය කරන ලද ගනේෂ චතුර්ති උත්සවය හෙවත් ගණ දේව පුජාවක් කොටගල කොමාර්ෂල් ජලාශ භුමියේදි  පවත්වන ලදි. කොටගල ප්‍රදේශයේ වතු කෝවිල් දහයක නිර්මාණය කරන ලද ගණ දේව ප්‍රථිමා රැගත් පෙරහැර දහයක් කොටගල ප්‍රාදේශීය සභාව අසල සිට කොටගල නගරය ඔස්සේ කොමාර්ෂල් ජලාශ භුමියට පැමින මෙම ගණ දේව පුජාව සිදු කරන ලදි….

Rise & Fall Of Nationalism In North & South
|

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා

සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම සහ අපේක්ෂාවන් බෙදාහදා ගත්හ. ඔවුන්ගේ පණිවිඩය විද්‍යුත් හා ජනමාධ්‍ය හරහා සාමාන්‍ය ජනතාව අතරට ගියේය. ‘ජනාධිපති විවාදයක්’ ලෙස මෙම වැඩසටහන නම්…

gossip hot news today sinhala
|

දුඹුරුගිරිය උඩ කොටස මාර්ගය දැඩි ලෙස අබලන් – ඡන්දදායකයෝ පීඩාවට

හැටන් දුඹුරුගිරිය උඩ කොටස මාර්ගයේ කොටසක් මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ඡන්දදායකයෝ විවිධ පීඩාවන්ට පත්ව ඇත. මෙම මාර්ග කොටසේ තැන තැන වලවල් හැරිමත් සමග වැසි දිනවල මෙම මාර්ග කොටස කුඩා ජලාශයක් බවට පත් වන බවත් මෙම තත්වයන් මත තමන් හා පාසල් යන තම දරුවන් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බව එම…

රටට යම් කිසි සේවයක් කිරිම අරමුණයි – කේ. කේ. පියදාස
|

රටට යම් කිසි සේවයක් කිරිම අරමුණයි – කේ. කේ. පියදාස

මේ රටේ ජනතාවට හා රටට යම් කිසි සේවයක් කිරිමේ අරමුණ මත තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වු බව ස්වාධින ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා පවසයි. මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙවර ජනාධිපති මැතිවරණයට ඉල්ලන අපේක්ෂයන්…