පොල් කඩනවාද අමතන්න! වයිබර්, මුහුණු පොත,ඊ මේල්, වට්ස්ඇප්, ඉමෝ
පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්……ලංකාවෙ වතුවල වැවෙන පොල් යැයි ලස්සන ගීතයක් තිබේ.මේ දිනවල පොල් මිල ඇසු විට එලෝ පොල් පෙනේ. පොල් මිල පාලනයට ගැසට් නිවේදන ගසන කාලයක පොල් මිල නියම කරන්නේ වෙනදා මෙන් නොව පොල් ගොඩිය මැනලාය.පොල් සම්බන්ධව ඇමති කෙනෙක් ද ඇති රටක අපි මේ පවසන්නේ පොල් කඩන මිනිසුන් ගැනය. ඉස්සර පොල්…









