දුදරුවන් උපදෙස් පිළිපදිමින් ශිෂ්‍යත්ව විභාගයට
මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයෙන් සිසු සිසුවියන් තුන්දාහාස් හත් සිය අසු අට දෙනකු (3788) පෙනි සිටින බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථාන තිස් හතරක (34) මෙම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවත් මෙම මධ්‍යස්ථානවල සිංහල…









