හැටන් මාර්ගයේ මරු කපොලු
හැටන් නගර මධ්‍යයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග රථ වාහන රියදුරන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව මෙන්ම බොහෝ රියදුරන්ද පවසනුයේ නගරයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. නගරයේ සමහර ස්ථානවල මාර්ගයේ විශාල ප්‍රමාණයේ වලවල් හැරි ඇති අතර තවත්…









