ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව පැවැත්වීමට පියවර
අලි අතුන් සහ නර්ථන කණ්ඩායම්වල යම් සීමාවක් තිබුණත් චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යයට දායකත්වය ලබා දෙන බව සමස්ථ ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා කොවීඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් ගණනාවක් ක්‍රියාත්මක වන නමුත් එය ඇසළ පෙරහැර මංගල්‍යයට කිසිදු බාධාවක් නොවන බව එම සංගමයේ සභාපති ගයාන් හීන්කෙන්ද මහතා මහනුවර නාථ දේවාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ…









