කිකිළි බිත්තර ගණන් ඉස්සීමට පෙර ආනයනය කරයි

කිකිළි බිත්තර ගණන් ඉස්සීමට පෙර ආනයනය කරයි

මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව සදහන් වේ. දැනටමත් වෙළදපොළේ බිත්තරයක මිල ගණන් රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන උත්සව සමයත් සමඟ තවදුරටත් මිල ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා  බිත්තර ආනයනය කිරිමට පියවර ගෙන ඇත.

TikTok තහනම් වෙයිද?

TikTok තහනම් වෙයිද?

TikTok App  එක අද වෙද්දී ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන short video sharing platform එකක් බවට පත් වී අවසන්’ මේ වෙද්දී මෙහි download count එක මිලියන 660ක් පමණ වෙන බව තමයි වාර්තා වෙයි. නමුත් මේ app එක විටින් විට විවිධ හේතු මත රටවල් ගණනාවකින් තහනමට ලක්වුණු app එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනයත්…

Forex Trading කළොත් නඩු

Forex Trading කළොත් නඩු

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…

ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, නවසීලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ඇත. පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී  ඔස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්තය ජයගත් අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තය පරාජය කරමින් ජයගත්තේ නවසීලන්තයයි. තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය පරාජය…

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට…

vivo V17 Pro ශ්‍රී ලංකාවට

vivo V17 Pro ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩයට අයත් මේ නවතම ස්මාර්ට්ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා 32MP dual elevating front camera සහිතව මේ ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD…

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

ඩකා ප්‍රිමියර් ලීග්, ජාතික ක්‍රිකට් ලීගය සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හි දැනට පවතින ගෙවීම් ව්‍යුහය හා පුහුණුවීම් පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉල්ලීම ඉටුවනතුරු සියළු ක්‍රිකට් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත. ශකීබ් අල් හසන්, ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකුර් රහීම් සහ මහ්මුදුල්ලා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ වර්ජන සටනේ පෙරමුණ…

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

විස්සයි විස්ස ආකෘතියේ විශිෂ්ටයන් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු එංගලන්තයේ ආරම්භවීමට නියමිත පන්දු 100 නව ක්‍රිකට් තරගාවලියේදී වෙන්දේසි නොවීම හේතුවෙන් ඉවතට විසිවීමට සිදුව ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එංගලන්තයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිවකු හෝ මිළදී ගැනීමට ඉදිරිපත්ව නැති වීම විශේෂත්වයකි. විස්සයි 20 තරගවල අංක 1 පිතිකරු බාබර් අසාම්…

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩැපැවැත්වීම වෙනුවෙන් ඒක්සත් අරාබි රාජ්‍ය විසින් කාන්තා නිල සුනඛ අංශයක් ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නිල සුනඛ අංශයේ විශේෂ පුහුණුව ලත් කාන්තාවන් තිදෙනෙක් සේවය කරන අතර මොවුන් ප්‍රභූ පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද යොදා ගන්නා අතර මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ මැඩ පැවැත්වමින් සාක්ෂි සොයා ගැනීමට යොදා ගැනේ. ඩුබායි පොලිසියේ මෙලෙස…