2019 ජනාධිපතිවරණය ප්‍රධාන අපේක්ෂකයන්
සිය පාලකයන් තෝරා ගැනීමට මෙන්ම ඔවුන් පලවා හැරීමට ඡන්ද බලය ‘අවියක්’ කරගමු. – ඉතිහාසයේ වාර්තාගත අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වූ ජනාධිපතිවරණය – දීර්ඝතම ඡන්ද පත්‍රිකාවක් සහිත ජනාධිපතිවරණය – බලයේ සිටින ජනාධිපතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු තරඟ නොකළ ප්‍රථම ජනාධිපතිවරණය – ඡන්ද විමසීම පැයකින් දීර්ඝ කරන ලද ඉතිහාසයේ එකම මැතිවරණය මීට පෙර පැවති ආසන්නතම ජනාධිපතිවරණ තුනට (2005, 2010, 2015) සාපේක්ෂව වඩාත්…