විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure – VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික…

පිටරට මස් රජරට ගොවියන් අසරණ කරයි

පිටරට මස් රජරට ගොවියන් අසරණ කරයි

මහපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ රටවලින් මස් ආනයනය කිරිම නිසා රජරට ලියාපදිංචි සත්ව ගොවියන් අන්ත අසරණ භාවයට පත්වි ඇති බවත් මස් ආනයනය සීමා සහිතව සිදුකර රජරට ගොවියන් රැකගන්නා ලෙසත් ඉල්ලමින් සත්ව පාළන ගොවින් පිරිසක් අනුරාධපුර උතුරුමැද පළාත් සභා වටරවුම ඉදිරිපිට අද (21දා) උදෑසන දැවැන්ත විරෝධතාවයක නිරතවුහ. විරෝධතාවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය රඹෑව කහටගස්දිගිලිය හොරොව්පොතාන ගලෙන්බිදුණුවැව තන්තිරිමලය…

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

ලබන මාසයේ සිට පස්වරු 4.00 න් පසුවද අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙලක්  ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම රජයෙන් අක්ෂි  කාච නොමිලේ ලබා දුන් බවත් මෙම වැඩසටහන තවත් පුලුල් කරමින් ලබන මස සිට පස්වරුවේ අක්ෂි කාච දැමීමේ වැඩපිලිවෙල පටන් ගන්නා බවද ඒහිදි එම සේවා සපයන වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය…

දරුවෝ 44  ක් වැදු මව
|

දරුවෝ 44  ක් වැදු මව

උගන්ඩාවේ කාන්තාවක් දරුවන් 44 කු බිහි කිරිමේ පුවතක් වාර්තා  වේ. මෙම කාන්තාව මේ වන විට හතලිස් වියේ පසු වන අතර ඇගේ විවාහ දිවියට වසර දහ අටක් බව පැවසේ. මෙම කාලය තුල ඇය සිව් නිවුන් උපත් තුනක්, තුන් නිවුන් උපත් හතරක්, නිවුන් උපත් 06 ක් ඇතුලුව දරුවන් 44 කු බිහි කර තිබේ. මෙම දරුවන් අතරින් සිව්…

ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්
|

ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්

දා හත් වෙනි වරටත් පවත්වන ලද ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 බර ඒසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රි ලාංකිකයෙකු සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ වෙසෙන රුවන් පෝල් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග වැදි තිබේ. ඒමෙන්ම squat  ක්‍රමයට කිලෝ ග්‍රෑම් 220 ක බරක් ඔසවා ඒරට වාර්තාවක් බිඳ දමා…

එක්ස්පෝ 2020ට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් ලබා දේ

එක්ස්පෝ 2020ට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් ලබා දේ

එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම   සිදු කෙරැණි. ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්‍රාහිම් අල් මුවල්ලා මහතාගේ හා  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණි. මෙහිදි එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද   අන්තර්ජාලයට එක් කළේ…

රන් පදක්කමට මුල් තැන දෙමින් රීදී පදක්කමේ අගය අඩු කෙරේ

රන් පදක්කමට මුල් තැන දෙමින් රීදී පදක්කමේ අගය අඩු කෙරේ

දහතුන් වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දිනාගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උනන්දුව ත්‍රීව කිරිම පිණිස  රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ගේ ත්‍යාග මුදල් අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා  පවසයි. දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා සාග් ක්‍රීඩා උළෙල නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවරදී සහ ෆොකාරා…

වසර 10 ට වෘත්තියවේදින් 52000 ක් රට හැර ගිහින්

වසර 10 ට වෘත්තියවේදින් 52000 ක් රට හැර ගිහින්

පසුගිය දශයකයක කාලය තුල පුද්ගලයින් විසිපන් ලක්ෂයක් විදේශ රැකියා සදහා විදේශ ගතව ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එම පිරිසෙන් 52,000 ක්ම වෘත්තිය මට්ටමේ පිරිස් බවත් ඔහු පවසයි. රාජ්‍ය සේවයේ විවිධ වෘත්තියවේදින් සිටින්නේ 51,000 ක් පමණක් වන අතර සේවයේ සිටින්නේ 45,000 ක් බවත් නමුත් වසර 10 ක් තුල…

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට
|

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට

බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී  ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී. මේ ප්‍රදර්ශනය පිළිබඳ බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් මෙසේ පවසයි. “මේ ප්‍රදර්ශනය රැගෙන ලොව පුරා යෑමේ අපේ…

ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා

ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා

බීබීසී නාලිකාව මගින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණියක් ඇතුළත්ව තිබේ. 2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය…