පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කෙරේ

පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම අද (27) උදෑසන සිට නවතා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් මාධ්‍ය ඒකකය වෙත දන්වා ඇත්තේ මින් ඉදිරියට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරනු ඇති බවත් එහෙයින් කිසිදු මාධ්‍යයක් වෙත තොරතුරු ලබා නොදෙන ලෙසත්ය. කොළඹ පොලිස් මුලස්ථානයේ පිහිටා තිබෙන…

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා
|

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩිවෙමින් පවතින බවත් හෙයින් ඒ් පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහබැංකුව මහජනතාව වෙත දන්වා සිටියි. මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව  පවසා සිටින්නේ මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවය. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්…

රොදර්හැමි සර්කිටි මීටි – 2019

රොදර්හැමි සර්කිටි මීටි – 2019

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සුභ සාධක ව්‍යාපෘති සදහා අධාර පිණිස සංවිධානය කරනු ලැබු රොදර්හැමි සර්කිටි මීටි 2019 ත්‍රාසය භිතිය සමගින් උද්වේගකාරී ක්‍රිඩාශීලීත්වයක් පිළිඹිබු කරමින් කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී 2019 නොවැමිබර් මස 24 වන දින සාර්ථකව නිමාවට පත්වු අතර මෙම තරගාවලියේ ත්‍යාග හා කුලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්…

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්හ. රාජ්‍ය ඇමැතිවරු 01. චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති 03. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති 04. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන…

අබුඩාබිහි T10  ශුරතාව  මරාතා ඇරබියන්ස්ට

අබුඩාබිහි T10 ශුරතාව මරාතා ඇරබියන්ස්ට

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවීමට කසුන් රාජිත සහ ලසිත් මාලිංගට හැකිවුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින්. පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුළු 08 කට ලකුණු 87 ක් රැස්කළේය.මරාතා ඇරබියන්ස් කණ්ඩායම…

ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි

ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි

ඒ්කාධිපති පාලකයෙකු ලෙස සලකන ඇඩොල්ෆ් හිට්ලර් ඉපදුණු නිවස පොලිස් ස්ථානයක් බවට පත් කරන බව ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. වසර ගණනාවක නීතිමය ගැටුම්වලින් පසුව මෙම ගොඩනැගිල්ල නව නාසි සිද්ධස්ථානයක් බවට පත්වීම වැළැක්වීමට රජය අපේක්ෂා කරමින් මෙම තීරණය  ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ් අනුව ප්‍රතිස්ංස්කරණ කටයුතු වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැන් ගෘහ…

රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් රණක්ෂිත රණවිරුවන් දෙදෙනකු යාපනය, නාගදීපයේ සිට කතරගම දක්වා කිලෝමීටර් 1000 ක පමණ දුරක් ගෙවමින් පාද යාත්‍රාවක ගමන් කිරීම ඉකුත් 22 වෙනි දින ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ කර තිබේ. මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන…

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

 දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත්…

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්
|

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ…

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ  අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය…