විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී
ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පි මෙන්ම කර්තෘවරයෙකු වන විජය සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ “ගිරේ” නාටය්‍ය එළඹෙන 23 වැනිදා සවස 6.00ට කැලණිය සංස්කෘතික රඟහලේදි වේදිකාගත කෙරේ. මෙහි සංගීතය අජිත් රත්නායකයන්ගෙන් වන අතර කථනය අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චිගෙනි. ප්‍රවීණ වේදිකා නාට්‍යවේදියකුවන විජය සෝමරත්න මහතා “සුරපුරෙන් තහංචියක” නාට්‍යයෙන් වේදිකාවට පිවිස නාට්‍ය ගණනාවකම රංගනයට දායවී තිබේ. මොනවද මේ කතා, සුදනා මමයි නාට්‍ය…