කොළඹ වායු දුෂණය ඉහළට

කොළඹ වායු දුෂණය ඉහළට

කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක් අද (13)  දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් අද  දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්‍ෂණය කර තිබෙන බව ඔහු ප‍්‍රකාශ කළේය. මෙම තත්ත්වය දිනය පුරාම…

අපේ දේශපාලනය සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක්

අපේ දේශපාලනය සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය ඡන්ද, ද්වේශ, භය, මෝහ යන සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක් බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි. අනෙකුත් අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණය වෙනුවෙන් ජන සමාජයේ අගතීන් ඇවිලුවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අගතීන්ට එරෙහි දේශපාලනය සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේ ගනේමුල්ල නගරයේ පැවති රැස්වීමකදීය. එහිදී…

සික් ආගමේ සංවත්සරය සැමරේ
|

සික් ආගමේ සංවත්සරය සැමරේ

සීක් ආගමේ නිර්මාතෘ ගුරු නානාක්ගේ 550 වන සංවත්සරය සැමරීම සඳහා ඉන්දියාවේ සහ පාකිස්තානයේ සැමරුම් රැසක්  පවත්වා තිබේ. සික් දහමේ මූලාරම්භය 15වන සියවසේදී පන්ජාබ් ප්‍රාන්තයේදී සිදු වු බවට සැලකේ. ගුරු නානක් දේව් එම දහමේ නිර්මාතෘවරයා වෙයි. ගුරු නානක් දේව් උපත ලබා තිබෙන්නේ 1469 වර්ෂයේ හින්දු දින දසුනට අනුව කාර්තික් මාසයේ පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේයි. සික් බැතිමතුන්…

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ‍ ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ. 2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය…

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

ක්‍රීඩාවල තරඟ පාවා දීම, දුෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වන තැනැත්තන්ට රු. මිලියන 100 නොඉක්මවන දඩයක් හෝ වසර 10 නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැමිණවීමට හැකිවන පරිදි සකස් කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ක්‍රීඩාවල පවතින දුෂණය අක්‍රමිකතා වැලැක්වීමේ…

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

දැඩි පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් වෙනුවෙන් කුරුමිණියෙකු නම් කිරීමට කටයුතු කර තිබේ. ස්වීඩන ජාතික පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් දේශගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා හඬ නගන දැරියකි. පරිසර ක්‍රියාකරීන් පෙලගස්වමින් ඇය කළ සේවය අගයමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස කෞතුකාගාර විද්‍යාඥයන්ගේ හවුල විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ 25වැනිදා මෙම සුවිශේෂී නාමකරණය සිදු කර…

බස් එකේ වැඩට ආපු හිරු රෙනෝ අද බිලියනපතියෙක්

බස් එකේ වැඩට ආපු හිරු රෙනෝ අද බිලියනපතියෙක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාරගෙන ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මාතර ප්‍රදේශයේදී කැදවා තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. “දුමින්ද සිල්වා මෙරටට ප්‍රධාන වශයෙන් කුඩු ගෙන්වන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් බවට විශාල චෝදනාවක් තියෙනවා. ඒක රටේ රහසකුත් නෙමෙයි….

ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඩුබායිහි පැවැති ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 65 බර පන්තියේ, රන් හා රිදි පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කළ වයි.ජී.අමිල සහ එම්. රාජකුමරාන් සමත් වූහ. ඔවුන් අද (11) පෙ.ව.5.30 ට කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණීමට නියමිතයි.

The Most Loved Brands අත­රට DSI ටයර්

The Most Loved Brands අත­රට DSI ටයර්

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI ටයර් සමාගම සිය වෙබ් අඩවිය නව්‍යතා රැසක් සමඟනි www.dsityre.lk නමින් පසුගිය දා ප්‍රතිස්ථාපනය කරන ලදි. DSI ටයර් සමාගමේ සියලු නිෂ්පාදන සහ සේවා පිළිබඳ ඕනෑම තොරතුරක් ඉතාම පහසුවෙන් දැන ගත හැකි වන පරිදි මේ වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම වර්ගීකරණයක් වන Brand Finance ඉදිරිපත් කරන…