ජර්මනිය තුල ලංකාවෙන් ආයෝජනයක්

ජර්මනිය තුල ලංකාවෙන් ආයෝජනයක්

ජර්මනිය තුළ ශ්‍රි ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මිලියන 100ක ආයෝජනයක් කිරිමට තම ආයතනය තීරණයක් ගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීෂෝ ගෝමස් මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. ශ්‍රි ලංකාවට ජර්මන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජර්මනිය තුළ මෙම වැඩසටහන දියත් කර තිබෙන  අතර,මෙහිදි ජර්මානු  ඒජන්සි සංගමයේ…

ඔමේගා ලයින් ඩොලර් මිලියන 24ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

ඔමේගා ලයින් ඩොලර් මිලියන 24ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

ශ‍්‍රී ලංකා අයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය විසින් සඳලංකාවේ දැනට පවතින කර්මාන්ත ශාලාපුරය ගොඩනැගීමේ ව්‍යාපෘතිය ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම සඳහා ඔමේගා ලයින් ආයතනය සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක අතිරේක ආයෝජන ගිවිසුමකට අත්සන් කර ඇත. ඔමෙගා ලයින් ලිමිටඞ් වෙනුවෙන් ආයොජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ ශ‍්‍රී ලංකාවේ ඔමෙගා සමාගමේ සභාපති වින්සෙන් සෝජොප්පොලො මහතා විසින් ගිවිසුම අත්සන් තැබීය. පරිපූරක…

මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා  ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් බලතල අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සියලුම සාමාජිකයින් (22) දිනයේ සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා යොමු කර තිබේ. අංක 2146/11 දරණ අති…

ගුවන් යානයක්  ‘සිඳුරළ’ නෞකාව මතට
|

ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා  ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. ‍මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…

රනිල් සම්බන්ධන් රහස් සාකච්ඡා කරද්දි , ගෝඨා රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට  පත්කරද්දි , රට කණපිට හරවලා යළි ගොඩනගන අනුර

රනිල් සම්බන්ධන් රහස් සාකච්ඡා කරද්දි , ගෝඨා රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට  පත්කරද්දි , රට කණපිට හරවලා යළි ගොඩනගන අනුර

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා ‍එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව  ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදි දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කොට ඇත. දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය මෙම සතිය අගදි ප්‍රකාශ කිරීමට සුදානමක් පවතින…

කිකිළි බිත්තර ගණන් ඉස්සීමට පෙර ආනයනය කරයි

කිකිළි බිත්තර ගණන් ඉස්සීමට පෙර ආනයනය කරයි

මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව සදහන් වේ. දැනටමත් වෙළදපොළේ බිත්තරයක මිල ගණන් රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන උත්සව සමයත් සමඟ තවදුරටත් මිල ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා  බිත්තර ආනයනය කිරිමට පියවර ගෙන ඇත.

TikTok තහනම් වෙයිද?

TikTok තහනම් වෙයිද?

TikTok App  එක අද වෙද්දී ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන short video sharing platform එකක් බවට පත් වී අවසන්’ මේ වෙද්දී මෙහි download count එක මිලියන 660ක් පමණ වෙන බව තමයි වාර්තා වෙයි. නමුත් මේ app එක විටින් විට විවිධ හේතු මත රටවල් ගණනාවකින් තහනමට ලක්වුණු app එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනයත්…

Forex Trading කළොත් නඩු

Forex Trading කළොත් නඩු

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…

ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, නවසීලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ඇත. පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී  ඔස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්තය ජයගත් අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තය පරාජය කරමින් ජයගත්තේ නවසීලන්තයයි. තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය පරාජය…

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…