විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට…

vivo V17 Pro ශ්‍රී ලංකාවට

vivo V17 Pro ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩයට අයත් මේ නවතම ස්මාර්ට්ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා 32MP dual elevating front camera සහිතව මේ ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD…

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

ඩකා ප්‍රිමියර් ලීග්, ජාතික ක්‍රිකට් ලීගය සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හි දැනට පවතින ගෙවීම් ව්‍යුහය හා පුහුණුවීම් පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉල්ලීම ඉටුවනතුරු සියළු ක්‍රිකට් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත. ශකීබ් අල් හසන්, ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකුර් රහීම් සහ මහ්මුදුල්ලා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ වර්ජන සටනේ පෙරමුණ…

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

විස්සයි විස්ස ආකෘතියේ විශිෂ්ටයන් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු එංගලන්තයේ ආරම්භවීමට නියමිත පන්දු 100 නව ක්‍රිකට් තරගාවලියේදී වෙන්දේසි නොවීම හේතුවෙන් ඉවතට විසිවීමට සිදුව ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එංගලන්තයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිවකු හෝ මිළදී ගැනීමට ඉදිරිපත්ව නැති වීම විශේෂත්වයකි. විස්සයි 20 තරගවල අංක 1 පිතිකරු බාබර් අසාම්…

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩැපැවැත්වීම වෙනුවෙන් ඒක්සත් අරාබි රාජ්‍ය විසින් කාන්තා නිල සුනඛ අංශයක් ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නිල සුනඛ අංශයේ විශේෂ පුහුණුව ලත් කාන්තාවන් තිදෙනෙක් සේවය කරන අතර මොවුන් ප්‍රභූ පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද යොදා ගන්නා අතර මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ මැඩ පැවැත්වමින් සාක්ෂි සොයා ගැනීමට යොදා ගැනේ. ඩුබායි පොලිසියේ මෙලෙස…

ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය

ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය

පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද ගනනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සිය මන්ත්‍රීධූරය අහිමිවීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ ගොනුකර තිබු පෙත්සමකට නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ලබන වසරේ පෙබරවාරි 11දා විභාගයට ගැනිමට උතුරුමැද පළාත්බද මහාධිකරන විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. දෙදහස් දහඅට වසරේ පැවති පලාත් පාළන…

විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure – VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික…

පිටරට මස් රජරට ගොවියන් අසරණ කරයි

පිටරට මස් රජරට ගොවියන් අසරණ කරයි

මහපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ රටවලින් මස් ආනයනය කිරිම නිසා රජරට ලියාපදිංචි සත්ව ගොවියන් අන්ත අසරණ භාවයට පත්වි ඇති බවත් මස් ආනයනය සීමා සහිතව සිදුකර රජරට ගොවියන් රැකගන්නා ලෙසත් ඉල්ලමින් සත්ව පාළන ගොවින් පිරිසක් අනුරාධපුර උතුරුමැද පළාත් සභා වටරවුම ඉදිරිපිට අද (21දා) උදෑසන දැවැන්ත විරෝධතාවයක නිරතවුහ. විරෝධතාවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය රඹෑව කහටගස්දිගිලිය හොරොව්පොතාන ගලෙන්බිදුණුවැව තන්තිරිමලය…

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

ලබන මාසයේ සිට පස්වරු 4.00 න් පසුවද අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙලක්  ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම රජයෙන් අක්ෂි  කාච නොමිලේ ලබා දුන් බවත් මෙම වැඩසටහන තවත් පුලුල් කරමින් ලබන මස සිට පස්වරුවේ අක්ෂි කාච දැමීමේ වැඩපිලිවෙල පටන් ගන්නා බවද ඒහිදි එම සේවා සපයන වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය…