කහා ගණන් උස්සයි
කොරෝනා වසංගතයත් සමග හැටන් ප්‍රදේශයේ කහා කුඩු මිල සිග්‍ර ලෙස ඉහල යාමත් සමත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. හැටන් නගරයේ මේ වන විට කහා කුඩු ක්‍රිලෝව රුපියල් 2400/=ත් 2600/=ත් දක්වා ඉහල ගොස් ඇති බවද එම ජනතාව වැඩි දුරටත් පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන හැටන් නගරයේ වෙලදුන් කිප…









