ඉන්දියාවේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82000යි
ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82,000කට ආසන්න වී තිබේ. ඉන්දියාව තුළ මේ වන විට කොවිඩ් මරණ 2,649ක් වාර්තා වී තිබේ. පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 27,969ක් බවයි විදෙස්වාර්තා සදහන් කළේය. මේ වන විටත් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.









