වැස්සෙන් මාතලේ නිවාස 54 කට හානි

වැස්සෙන් මාතලේ නිවාස 54 කට හානි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්  මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 54 කට හානි සිදුව  ඇති බව  මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. කදු බැවුම් ආශ්‍රිතව ජිවත් වන පිරිස් අවදානයෙන් පසුවන ලෙසත් හදිසි අවස්ථාවකට මුහුණදීමට සූදානමින් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

අවදානම් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අවසර

අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද සිට (20) අවසර ලබා දීමට පියවර ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පොදු ප්‍රවාහනය තවමත් විවෘත කර තිබෙන්නේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් සඳහා පමණි. සාමාන්‍ය මහජනතාව සඳහා…

covid infections and deaths

රටවල් කිිපයක කොරෝනා ව්‍යාප්තියේ සීග‍්‍ර වර්ධනයක්

රුසියාව, බ‍්‍රසීලය, මෙක්සිකෝව සහ පේරු යන රටවල කොරෝනා ව්‍යාප්තියේ සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.වාර්තා සදහන් කරයි. ගෝලීය දත්තවලට අනුව අමෙරිකාවට පසු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත්තේ රුසියාවෙන්. බි‍්‍රතාන්‍ය, ඉතාලිය, ප‍්‍රංශය සහ ජර්මනිය අභිබවා යමින් එම ලේඛණයේ සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ බ‍්‍රසීලයයි.

යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුගේ නිල උසස් කරයි

යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුගේ නිල උසස් කරයි

ඒකලොස් වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමිව යුද්ධ හමුදාවේ තවත් නිලධාරීන් 177 දෙනෙකුගේ නිල උසස් කර ඇත. මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්දිනක් තුල ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයේ සිටි සී.යු. මාරසිංහ ආර්.එස්.පී යු.එස්.පී, ටී.ජේ. කොඩිතුවක්කු ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. එන්ඩියු, එච්.පී. රණසිංහ ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්පී….

දිය ඇලි කොමලියන් සිනාසෙයි

දිය ඇලි කොමලියන් සිනාසෙයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දියගල, ඩෙවන්, ශා/කේලෙයාර් වැනි දිය ඇලි මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පසු ගිය වියළි කාලගුණික තත්වයන් මත ජලය සිදි ගොස් තිබු මෙම දිය ඇලි පවතින වර්ෂාවත් සමග මෙසේ ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම දිය ඇලි ශක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙ ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා…

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ  සමන්‍ය ජන ජිවිතයට බාධා

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ සමන්‍ය ජන ජිවිතයට බාධා

මධ්‍යම කදුකරයේ පලාත් තුල පවතින වර්ෂාවත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ බාධා එල්ලවෙමින් පවති. 18වන දින උදැසන සිටම පවතින මෙම වර්ෂාවත් සමග හැටන් කොළඹ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල ස්ථාන කිපයක පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇති අතර හැටන් හා අවට ප්‍රදේශ කිපයක තැන තැන විටින් විට මද මී දුම් තත්වයන්ද පවතින…

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට
|

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට

ශ්‍රීලනිපයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් දොට්ට දමා  ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහු ශ්‍රී.ල.නි.ප කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය…

covid infections today

මෙරට කොරෝනා ආසාධිතයින් 1000 පනී

කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන ආසාදිතයින් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා. අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28…

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන 48 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන 48 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 4,894,098 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් හේතුවෙන් වැඩිම බලපැමට ලක්වූ යුරෝපා රාජ්‍යය වන එක්සත් රාජධානියෙන් මේ වනවිට කොවිඩ් මරණ 34,876 ක් වාර්තා වී ඇති අතර හමුව ඇති ආසාදිතයින් ගණන 247,709 කි.

කළු ගග පිටාර මට්ටමට

කළු ගග පිටාර මට්ටමට

කළු ගග පිටාර මට්ටමට පැමිණීම නිසා රත්නපුර, කුරුවිට, අයගම, නිරිඇල්ල, ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.