මෙරට කොරෝනා ආසාධිතයින් 1000 පනී

covid infections today

කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන ආසාදිතයින් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා.

අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28 දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

More Stories