police

පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ

පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇදිරි නීතිය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ

මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ

කොළඹ මැනිං වෙළෙදපොළ අද (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කළේ. එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ තිබෙනවා.

www.covid19.gov.lk වෙබ් අඩවිය එළිදකී

www.covid19.gov.lk වෙබ් අඩවිය එළිදකී

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා මහතා විසින් 2020.04.27 වැනි දින සිදු කෙරිණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබයි. මූලිකව කොවිඩ් 19 සඳහා…

අපේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් කරලියට

අපේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් කරලියට

බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය. මේ සිද්ධිය වෙත්දී ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූයේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති හා කොරෝනා මර්දන කාර්යසාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා කාලය අවසන්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වැඩි වශයෙන් ඉන්නේ මාධ්‍ය වල

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වැඩි වශයෙන් ඉන්නේ මාධ්‍ය වල

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩි වශයෙන් මාධ්‍ය තුළ පෙනී සිටීමෙන් කොරෝනා ව්‍යසනය තුරන් කළ නොහැකි බව පුජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසයි. උන්වහන්සේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය. කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ මොහොතේ පටන් මේ දක්වා උන්වහන්සේ තරමටවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රට තුළ කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාව බැහැදැකීමට ගොස්…

කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කිරීමේ කුමන්ත්‍රණයක්

කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කිරීමේ කුමන්ත්‍රණයක්

කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත්තේ සුවිශේෂී හෝ හදිසි ක්‍රියාමාර්ගවලට මුවා වී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින්…

ධාවනය කරවිම පාඩු බව පවසමින් පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් වෙයි

ධාවනය කරවිම පාඩු බව පවසමින් පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් වෙයි

රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් මත පුද්ගලික බස් රථ ධාවනය කරවිම පාඩු බව පවසමින් 28වන දින හැටන් සිට ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇති අතර බස් රථ කිපයක් පමනක් ධවනය කරවිමට පියවර ගෙන තිබුනි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් පවසන ලද්දේ…

5000

රුපියල් 5000 ජනමාධ්‍යවේදින්ට දෙන්නේ නැත්තේ ඇයි?

ආදායම් රහිත හා අඩු ආදායම්ලාභී පවුල් වෙත ගෙන aවිසින් රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට කටයුතු කරනු ලැබුයේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. මෙම දීමනාව අදියර කිහිපයක් යටතේ ලබා දුන් අතර එහිදි රජය ප්‍රකාශ කරනු ලැබුයේ මෙය ප්‍රාදේශිය මාධ්‍යවේදින්, පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රියදුරන්, ත්‍රිරෝද රථ රියදුරන් ආදි…

ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක්

ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක්

කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබු දින තුනක ඇදිරි නිතිය 28වන දින ඉවත් කිරිමත් හැටන් ආශ්‍රිත වතුකරයේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවට අනුකුලව බඩු භාන්ඩ ලබා ගැනිමට පැමිනියද ඔවුන්ට බඩු භාන්ඩ අලෙවි කිරිම සදහා පැමිනෙන සමහර ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය මෙම ප්‍රදේශයන් තුල පැතිරිමේ අවදානයක් හට ගෙන ඇත. එසේ පැමිනෙන සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවලට…

පොලිසිය බලපත්‍ර පරික්ෂා කිරිමේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි

පොලිසිය බලපත්‍ර පරික්ෂා කිරිමේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි

ජාතික හැඳුනුම්පත්, පොලිස් ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් රියදුරන්ට උපදෙස් මාලාවක් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කර ඇත. මෙම බලපත්‍ර පොලිස් නිලධාරින් අතට ගෙන පරික්ෂා කිරිම නිසා සමාජ දුරස්ථතාවය ආරක්ෂා කිරිමට නොහැකි බවට නිරික්ෂණය වි ඇතැයිද පරික්ෂාවට ලක් වන තැනැත්තා හා පොලිස් නිලධාරියා මුහුණට මුහුණ බලාගෙන කටයුතු කිරිම මත…