මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මරුට

මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මරුට

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් පමණ මිය යෑමේ පුවතක් ඉරානයෙන් වාර්තා වෙයි. මෙතනොල් පානය කිරිමෙන් කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට එරට ප්‍රදේශ කිහිපයක පැතිර යන මිත්‍යා මතයක් විශ්වාස කරමින් විශාල පිරිසක් මෙතනොල් පානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 5011 දෙනෙකු විෂ මෙතනෝල් පානය…

rt-pcr

පී.සී.ආර් පරීක්ෂණ වැඩි කරන්න වෛද්‍ය පීඨත් එක්වෙයි

දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප‍්‍රමාණය  වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත. කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා මඩකළපුව යන විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් මෙම පරීක්ෂණ ප‍්‍රමාණය වැඩි කිරීමටත්, එමගින්…

බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

කැලණිය බියගම පිහිටි මහල් තුනකින් සමන්විත අංගසම්පූර්ණ කාමර 225 කින් සැදුම් ලත් බියගම විලේජ් හෝටලය එහි අධිපති සුරංග ජයරත්න මහතා විසින් කොවිඞ් 19 වසංගත රෝග නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ශ‍්‍රීලංකා යුධහමුදාව වෙත පවරාදී ඇත. ජනපති, අගමැති සහ සෞඛ්‍ය බලධාරීන්, ත‍්‍රිවිධ හමුදාව සමග එක්ව රටත් රටේ ජනතාවත් මෙම වසංගත රෝගයෙන් බේරා ගැනීමට ගන්නා උත්සාහය වෙනුවෙන්…

ඉදිරි මාස කිහිපයේදි වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට ක්‍රමවේද කිහිපයක්

ඉදිරි මාස කිහිපයේදි වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට ක්‍රමවේද කිහිපයක්

ඉදිරි මාස කිහිපයේ බොහෝ දුරට මෙරට ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිදුවන බැවින් ජනතාව මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි. ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 21 සදහා ලිහිල් කිරීමත් සමඟ එම දිස්ත්‍රික්ක වල ජනතාවට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල නියැලීමට හැකිවෙයි. නමුත් එදිනෙදා ක්‍රියාකාරකම්වලදී සෑම අවස්ථාවකදීම වෛරස ව්‍යාප්තිය වළක්වාගැනීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද…

parli

පැරණි පාර්ලිමේන්තුව යළිත් කැඳවන්න ඉල්ලීමක්

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඉදිරි මාස 2 ක තුළ බිහිවනු ඇතැයි අපේක්‍ෂාවක් තැබිය නොහැකි බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් 7 දෙනෙකු ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින්  අවධාරණය කළා. ඔවුන් ඉල්ලා සිටින්නේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැදවන ලෙසටයි. රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ආර් සම්බන්ධන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන්…

ranjan-ramanayake

මෙවර රන්ජන් ගොඩයයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 2019 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සදහා පෙනී සිටියා. අද එම විභාගයේ ප්‍රථිපල නිකුත් වූ අතර රන්ජන් රාමනායක මහතාට ඉංග්‍රීසි විෂය සදහා c සාමාර්ථයක් ලැබී ඇති බව වාර්තා වනවා. නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර…

දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවතට

දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවතට

කොළඹ , ගම්පහ ,කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද අලුයම 5.00 ඉවත් කර රාත්‍රී 8.00 යළි පැනවෙනවා. කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි මස 4 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම…

හැදුුනුම්පත් අග අංක ක‍්‍රමය නිර්ණායකයක් පමණයි

හැදුුනුම්පත් අග අංක ක‍්‍රමය නිර්ණායකයක් පමණයි

අධි අවධානම් දිස්ත්‍රික්ක හැර අද දිනයේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන්න සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලයන්ට රැකියා සඳහා වූ වෙනත් දෛනික රාජකාරී සදහා පිටත්ව යාම හැදුනුම්පතේ අග අංකය බලනොපාන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. කුලී වැඩ කරන පුද්ගලයන්ට, ත්‍රී රෝද රථ රියදුරන්, පෙදරේරු, වඩු, විදුලි කාර්මික ආදියේ යෙදෙන්නන්ට මෙම අංක ක‍්‍රමය අදාල නැති බවද…

kimjon

කිම් ජොන් අන් මියගොස්ද?

උතරු කොරියානු නායක කිම් ජොන් අන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව එරට ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා. උතුරු කොරියානු රජය සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් මාධ්‍ය විසින් සිය නායකයා මිය ගොස් ඇති බවට කර ඇති ප්‍රකාශ පිළිබඳ බලවත් කණගාටුව පලකරන බවයි. උතුරු කොරියානු නායකයා දින ගණනාවක සිට අතුරුදන්ව සිටීම ලෝකයේ ප්‍රබල රටවල බලවත් සැකයකට…

corona

කොරෝනා මර්ධනය කරන ගමන් අයිතීවාසිකම් වර්ධනය කරගමු

ලංකාව තුළ කොවිඩ් 19 මර්ධනය කරන අතරතුර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්ධනයට කිසිසේත් ඉ‌ඩ නොතබන ලෙස සිවිල් සමාජ හා වෘත්තිය සමිති ඒකමුතුව කියා සිටියි. සිවිල් සමාජ හා වෘත්තිය සමිති ඒකමුතුව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්  කර සිටියි. මෙම රෝගය ව්‍යාප්තිය පාලනය  කිරිම  අතර තුර සිදුවන විශේෂයෙන් ඒදිනෙදා ජීවිකාව පවත්වාගෙන අය මුහුණ දෙන ගැටලු හා…