කොරෝනා නිසා ලොව පුරා මියගිය ගණන ලක්ෂ 2කට අධිකයි

කොරෝනා නිසා ලොව පුරා මියගිය ගණන ලක්ෂ 2කට අධිකයි

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200,430ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 52,843ක්. ඊට අමතරව ඉතාලියෙන් මරණ 26,384ක්, ස්පාඤ්ඤයෙන් මරණ 22,902ක්, ප්‍රංශයෙන් මරණ 22,245ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 20,319ක් වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට වැඩ අරඹයි

නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට වැඩ අරඹයි

ලබන සඳුදා (27) වනදා සිට සුපුරුදු පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කරයි. නීතිපති දෙපාර්තමේන්තුව යලි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසර ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියි. මිට සතියකට පමණ ඉහතදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලික…

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගත යුතුය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගත යුතුය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයට පත් වීම වැළැක්වීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු මාස තුනක් යාමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම යුතු බව ව්‍යවස්ථාවේ ඇත්තේ එනිසා බවයි. එසේ නොමැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ කොරෝනා වලට බෙහෙත් සොයා ගැනීමට නොවන…

පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනාවක්

පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනාවක්

කොරෝනා වසංගතය හේතුවෙන් පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකක් කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍ය ලුකාස් සුමොක්සි මහතා යෝජනා කර තිබෙනවා. රටේ සෙසු කටයුතුද වසර දෙදකට සීමා කළ යතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

saman-rathnappriya

එන්න එන්නම කොරෝනා දරුණු වෙනවා.. හෙදියන් නැතිනම් මේක මඩින්න බෑ

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රජය විසින් නිරෝධායන කටයුතු සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කළද රෝග පරීක්ෂණ කර වැඩි රෝගීන් ප්‍රමාණයක් සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගපෙන්වීම අනුව ද රෝගීන් උපරිමව සොයාගෙන ප්‍රතිකාර කිරීම හා වෙන් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ කොරොනා වසංගත…

badweather

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගොඩබිම් ප්‍රදේශ සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. ඒ සමඟම ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි. ඇතැම්…

දිස්ත්‍රික්ක 4ක පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා

දිස්ත්‍රික්ක 4ක පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.ඉන් පසු මැයි 01 වන සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00…

නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි
|

නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි

අත්‍යාවශය කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව සඳුදා දින වල නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සහිත පුද්ගලයින්ට පමණයි. අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය බදාදා…

ඉතාලි ජාතිකයන්ගේ ආතතිය වැඩි වෙයි

ඉතාලි ජාතිකයන්ගේ ආතතිය වැඩි වෙයි

ලොව දෙවැනි වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඉතාලියේ  කොරෝනා වෛරසය  පැතිරීම වැළක්වීම සඳහා දැනට පනවා ඇති අතිශයින් දැඩි නීති රීති සහිත දිගු කාලයක් පවතින අගුලු දැමීම හේතුවෙන් රට පුරා බොහෝ දෙනා දැඩි සේ මානසික පීඩාවකට හා ආතතියකට ගොදුරැ වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි . ඉතාලියේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින්…

ඩොනල්ඩ් ට්‍රම්ෆ්ගේ නිර්දේශ වෛද්‍යවරුන්ගේ දෝෂදර්ශනයට

ඩොනල්ඩ් ට්‍රම්ෆ්ගේ නිර්දේශ වෛද්‍යවරුන්ගේ දෝෂදර්ශනයට

විෂබීජ නාශකයක් මිනිස් සිරුරට එන්නත් කිරීමෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළ හැකිදැයි පර්යේෂණ කරන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද නිර්දේශයක්‌ සම්බන්ධයෙන් ඔහු මෙම දිනවල ඇමරිකානු වෛද්‍ය ප්‍රජාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය  වාර්තා කළහ . ඇමරිකානු ජනධිපතිවරයා විසින්  ධවල මන්දිරයේ පැවැත්වූ දෛනික කොරෝනා කාර්යසාධන බළකායේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී මෙම විෂබීජනාශකයක්…