5000

රුපියල් 5000 ට ගුටි කන අපේ රාජ්‍ය නිලධාරින්

රටේ එක දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ජිවනෝපාය අහිමිව සිටින පුද්ගලයින් වෙත රුපියල් 5000 ක දීමනාවක් ලබා දිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තිරණය කර තිබුණි. එහි පළමු අදියර ලෙස සමෘද්ධිලාභි පුද්ගලයින් වෙත රුපියල් 5000 ක් ලබා දුන්නේය. මෙය ලබා දුන්නේ සමෘද්ධි හිමියන්ගේ අනිවාර්ය ඉතිරිකිරිමේ ගිණුමේ ඇති මුදල් වලිනි. ඒ පසුව අය කර ගැනීමේ…

ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට

ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට

ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ. ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ…

අඹගමුව නාවික සෙබලුන් හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට

අඹගමුව නාවික සෙබලුන් හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට

කොරෝනා වෛරසය ආසාදිතවු නාවික සෙබලකු ගමන් ගත් බසයේ පැමිනි අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලුන් දෙදෙනකු හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට ලක් කිරිමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ කොරෝනා වෛරසය අසාදිතවු නාවික හමුදා නිලධාරියකු…

තවත් මත් පැන් හලක් කඩයි

තවත් මත් පැන් හලක් කඩයි

ඇදිරි නිතිය පවතින කාලය තුලදි හැටන් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කැඩිම පිලිබදව හැටන් පොලිසිය පුලුල් පරික්ෂන ආරම්භ කර ඇත. 24වන දින රාත්‍රියේ යම් කිසි පිරිසක් විසින් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කඩා එහි තිබු මත් පැන් පැහැර ගෙන යාමට උත්සහා කලද එය ව්‍යාර්ථවි ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. කාසල්රි ප්‍රදේශයේ ලංකා විදුලි…

කොටි සැරි සැරිමත් සමඟ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජන

කොටි සැරි සැරිමත් සමඟ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජන

වතු කරය තුල කදුකර කොටින් සැරි සැරිමත් වතුකරයේ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිමත් සමග එම වතුකර ජනතාව දැඩි ලෙස බියට පත්ව ඇත. වතුකරය තුල මේ වන විට කදුකර කොටින් සැරි සැරිම වර්දනය විඇති බවත් මේ වන විටත් එම කදුකර කොටින් දෙදෙනකු විවිධ උගුල්වලට හසු විමත් සමග තම ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලව පවතින බවත් මෙම තත්වයන්…

මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමයි

මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමයි

කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමට මුස්ලිම් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දිමට හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පුජකවරුන් පියවර ගෙන ඇත. ඉස්ලාම් භක්තියන් ඉතාමත් භක්තියෙන් සමරන රාමසාන් උපවාසයන් කාලවලදි මුස්ලිම් ජනතාව එම උපවාසයන්හි යාඥාවන් සිදු කිරිම සදහා මුස්ලිම් පල්ලි වෙත පැමිනිම සිදු කලද කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර එම රාමසාන් යාඥවන් තම නිවස්වලම…

මහියංගනයෙන් නුවරට සහල්

මහියංගනයෙන් නුවරට සහල්

මහියංගනය කෙසෙල්පොත යාය 12 ගම්මානයේ ජනතාව එකතු කළ සහල් කිලෝ 2250ක් මහනුවර නාවලපිටිය පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදාදීමට පරිත්‍යාග කළ බව කෙසෙල්පොත අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රිටිගහරාවේ ජිනානන්ද හිමියෝ පැවසූහ. පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි සුභ සාධක සංගමය හරහා වසම් 29ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමට නියමිත බව…

government information center

මහ මැතිවරණය කල් දැමීම සමඟ ව්‍යවස්ථා අර්බුදයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) ව්‍යවස්ථාව ප්‍රකාර විසුරුවා හැරීමෙන් මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු බැවින්, මහ මැතිවරණය ජුනි 20 වෙනි දිනට කල් දමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ව්‍යවස්ථාව සමඟ ගැටෙන්නක් (conflict with the Constitution) බවය. කෙසේ වුවත් මැතිවරණ කොමිසමේ එම තීන්දු හේතුවෙන් පාර්ලිමේන්තුව…

සම්පත් බැංකුව, PickMe සමග අසමසම සේවාවක් අරඹයි

සම්පත් බැංකුව, PickMe සමග අසමසම සේවාවක් අරඹයි

සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබා දීමේ පහසුකම සලසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සමග එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය. ශ්‍ රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ මෙතෙක් අත් නොවිඳි නව්‍ය මූල්‍ය විසඳුමක් වන මෙය, ගනුදෙනුකරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සැලකිලිමත් වන සම්පත් බැංකුවේ කාලීන අවශ්‍යතා…

langama

කොළඹ රැකියාවට යන අයට ප්‍රවාහන පහසුකම්

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරීවලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත. සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනයන් එම ආයතනයන්හි නම්, එක් එක් මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ…