ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙතට එරෙහිව පෙරලා පහරදෙයි

ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙතට එරෙහිව පෙරලා පහරදෙයි

ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ දෛනික වැටුපට සේවය කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්විය. දින 21ක කාලයකට ආහාර ඖෂධ ආදිය රැස කර ගැනීමට අපහසු විශාල ජනතාවක් ඉන්දීය පොලිසියේ පහර දීමේ ක්‍රියාවට එරෙහිව පෙරලා පහර දීමට පටන්…

ආහාර අර්බුදයට සූදානම් වන්න

ආහාර අර්බුදයට සූදානම් වන්න

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කිරීම සේම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරීම අවශ්‍ය පහසුකම් සලසන්නැයි…

නිරෝධායනය අවසන් කළ පස්වැනි කණ්ඩායමත් නිවෙස් වලට

නිරෝධායනය අවසන් කළ පස්වැනි කණ්ඩායමත් නිවෙස් වලට

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ. පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්  – 78 ක් සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන්  – 61 ක් කඩවත , කොළඹ , ගාල්ල සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලට මෙසේ පිටත්ව ගියහ. යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට…

කොරෝනා වාර්තා පිට වාර්තා තබමින් අමෙරිකාව යටත් කර ගනියි

කොරෝනා වාර්තා පිට වාර්තා තබමින් අමෙරිකාව යටත් කර ගනියි

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,396 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 1607 කි. කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලටය. කොරෝනා ආසාදිත රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේර්ස්) මෙන්ම පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් පවතින…

ප්‍රහාරක නෞකාවකට කොරෝනා ප්‍රහාරයක්

ප්‍රහාරක නෞකාවකට කොරෝනා ප්‍රහාරයක්

අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් වාර්තා පවසයි. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත. පෙන්ටගනය නිවේදනය කර සිටින්නේ, මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට…

america and sri lanka

කොරෝනා පාලනයට ඩොලර් ට්‍රිලියන 02ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 02ක ආපදා ආධාර පනත් කෙටුම්පතක් අමෙරිකානු සෙනෙට් සභාවේදී සම්මත වී තිබේ . එරට ඉතිහාසයේ විශාලතම ආපදා ආධාර පනත මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

police

පොලිස් නිලධාරීන්ට නිවාඩු අවලංගු වෙයි

වහාම ක්‍රියාත්මකවන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා. ලබන මස 10 වැනිදා දක්වා එම අවලංගු කිරීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා පොලීසියේ උපරිම දායකත්වය ලබා දීම සඳහා මෙම…

කොරෝනා රෝගීන්ගෙන් පහක් දැඩි සත්කාරයේ

කොරෝනා රෝගීන්ගෙන් පහක් දැඩි සත්කාරයේ

ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන බව සදහන් වේ. ඉන් සිව් දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියි. සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වි පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ…

රාජ්‍ය සේවකයින්ගේ වැටුප අප්‍රේල් 10ට පෙර

රාජ්‍ය සේවකයින්ගේ වැටුප අප්‍රේල් 10ට පෙර

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදාට පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කරයි.

curfew

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර…