අධි අවධානම් කලාප වලට අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙල අද සිට

අධි අවධානම් කලාප වලට අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙල අද සිට

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බාධාවකින් තොරව අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම අද (25) ආරම්භ කෙරෙනවා. ඖෂධ, ගෑස් සහ සෙසු අත්‍යවශ්‍ය සේවාද ඊට ඇතුලත්. කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වයිරසය ව්‍යප්තවීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මුළු රටටම ඇඳිරි නීතිය පැනවීමටයි රජය පියවර ගත්තේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික් ඉතා අවධානම් කලාප ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ඇඳිරි…

නවසීලන්තයේ හදිසි තත්ත්වයක්

නවසීලන්තයේ හදිසි තත්ත්වයක්

නවසීලන්තය රටතුළ හදිසි තත්වයක් ප්‍රකාශයටපත් කරයි. නවසිලන්ත ජාතික හදිසි කලමණාකරන ඒජන්සිය විසින් මෙම හදිසි අද (25) දිනයේ මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත. නවසීලන්තය තුළ කොරොනා අසාදිතයින්205 දෙනෙකු හදුනාගෙන තිබේ.

චීනයේ හුඛෙයි හි සියලු බාධක ඉවතට

චීනයේ හුඛෙයි හි සියලු බාධක ඉවතට

අප්‍රේල් 8 වන දා සිට චීනයේ හුඛෙයි පළාතේ වුහාන් නගරයේ සිට පිටතට යෑමට තිබූ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර හුඛෙයි පළාතේ අනෙකුත් නගර අතර ගමනා ගමනය මාර්තු 25 සිට ආරම්භ කිරීම නියමිත බව වාර්තාවනවා.

ඉන්දියාව LOCKDOWN

ඉන්දියාව LOCKDOWN

ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාව අද මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් බාහිර ලෝකයට වසා තැඛෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ඒ අනුව ඉන්දීය වැසියන්ට තම නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවයි යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රූපවාහිනී දේශනයකදී පවසා ඇත්තේ. ඉන්දියාවේ මේ වන විට කොරෝනා කොරෝනා වෛරස ආසාදිතයන් 482…

කොරෝනා මර්දනයට සහය දැක්වීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව

කොරෝනා මර්දනයට සහය දැක්වීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ඇතුලත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සහය පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද හමුවක් පවත්වා තිඛෙනවා. ඒ , අරලියගහ මන්දිරයේදීයි. එම හමුවේදී පක්ෂ නායකයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණ රැසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී වෛරස තත්ත්වය හේතවෙන් ආර්ථිකයට…

corona

කොළඹ-ගම්පහ-කළුතරට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය…

ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල පිරිසක්

ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල පිරිසක්

කොරෝනා වෛරසය හේතුවෙන් දින දෙකක ඇදිරි නිතියෙන් පසුව කෙටි කාලයකට ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක. තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ මෙන්ම ලාම්පු තෙල් ලබා ගැනිමට මෙම පිරිස මෙසේ දිගු පොලිම්වල සිටින අතර මෙම ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් නගරය පුරා පොලිස් නිලධාරින් යෙදවිමටද…

STF සත්ව කරුණාව

STF සත්ව කරුණාව

මේ දිනවල නගරබද ප්‍රදේශ වල පවත්නා ජනශුන්‍ය තත්වය මුල්කොට නිවාස අහිමි සුනඛයන් දැඩි ආහාර හිඟයකින් පෙළෙන බව ප්‍රකට කරුණකි. එවන් පසුබිමක් තුළ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙන පොලිස් විශේෂ කාර්‍ය බලකා STF සෙබළුන් තමන්ට කඳවුරෙන් එවන බත් පතින් කොටසක් එම ප්‍රදේශ වල සැරිසරන නිවාස අහිමි සුනඛයන්ට දීම පුරුද්දක් කොට ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ…

ජනාධිපතිගෙන් ජනතාවට සහන මල්ලක්

ජනාධිපතිගෙන් ජනතාවට සහන මල්ලක්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන ඊයේ (23) සිට ක්‍රියාත්මක වේ. මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනා සිංහල අවුරුද්ද රැගෙන යයි

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කල්පනා නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය. කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න නැති තත්ත්වයක් යටතේ අවුරුදු සැමරීමට උත්සාහ නොකරන ලෙස තමන් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.