පරිසරය හා අලි ඇතුන් සුරකීම වෙනුවෙන් සමාජ ක්‍රියාකාරින් ශ්‍රිපාදය කරුණාකරයි
සාමය සහාජිවනය පදනම් කර ගනිමින් සියළුම ජාතින්වල එකමුතුවෙන් ස්වාභාවික පරිසරය හා අලි ඇතුන් සුරකිම යන තේමාව පදනම් කර ගනිමින් සමාජ ක්‍රියාකාරි සමාජිකයන් දෙදෙනකු 03වන දින උදැසන ශ්‍රිපාදය කරුණාකිරිම ආරම්භ කරන ලදි. මෙම සමාජ ක්‍රියාකාරින් දෙදෙනා වන ඇනස්ලි සමරනායක හා තුෂාර දිසිසානායක යන දෙදෙනා 02වන දින සෙන්කඩගල පුරවරයෙන් ගමන් ආරම්භ කර පාගමනින් ශ්‍රිපාදස්ථානය දක්වා පැමිනි අතර…