ol-exam
|

Measures in place to ensure safe travel for A/L students amid adverse weather

The Matara District Disaster Management Coordination Unit has confirmed that all necessary steps are being taken to ensure students sitting for the G.C.E. Advanced Level examination today (25) can safely reach their respective examination centers, even in the event of an emergency situation. Assistant Director of the unit, Lieutenant Colonel Kelum Kudagamage, stated that in…

ol-exam
|

මාතර උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අද (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය සඳහන් කරයි. එහි සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා සඳහන් කළේ, අද (25) දිනයේ ගංවතුර තත්ත්වයක් පැවතියොත් සිසු සිසුවියන් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම…

exam results 2020 grade 5
|

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි. මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැදුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත…

police
|

ඡන්දයේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ 70%කට වෙඩි තැබීමේ පුහුණුවක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැතිවීම මත නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. මෙම නිලධාරීන්ට කළුතර, කටුකුරුන්ද ඇතුළු පොලිස් ස්ථානවලදී අදාළ පුහුණුවීම් ලබාදී ඇති බවත් වෙඩි තැබීමේ ඇති හැකියාව තවත් දියුණු කිරීම වෙනුවෙන් මෙම පුහුණුව…

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමක් ගැන අනාවරණයක්
|

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමක් ගැන අනාවරණයක්

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසයි.

law garden Ahmedabad karnataka state law university result sister in law in hindi meaning
|

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත හානියක් විය හැකි බවට ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරුන් දැනුවත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත. මේ වනතෙක් පරාටේ නීතියෙන් දේපොළ අහිමි ව්‍යවසායකයන් 127 ක් සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය…

මන්දපෝෂණ ගැටලු සදහා විසදුම් ලබා දිමට සූදානම් – කේ. කේ. පියදාස
|

මන්දපෝෂණ ගැටලු සදහා විසදුම් ලබා දිමට සූදානම් – කේ. කේ. පියදාස

නුවරඑළිය දිස්ත්‍රික තුල පවතින මන්දපෝෂණ ගැටලු සදහා හැකි ඉක්මනින් විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් ප්‍රායෝගික විසදුම් ලබා දිමට ඉදිරියේදි පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රිකය තුල මේ වන…

විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්
|

විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්

එක්සත් ජනපද මැතිවරණය පිළිබඳව ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙති. එම වාර්තාවට අනුව, ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය තීරණය කළ හැකි තීරණාත්මක ප්‍රාන්ත පිළිබඳ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා X වේදිකාව…

news updates sri lanka sri lanka news lk
|

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය. එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ…

times in sri lanka
|

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන…