මහ මැතිවරණය කල් දමන්න – ටී.එන්.ඒ රජයෙන් ඉල්ලයි
කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරී යාම හේතු කොට ගෙන මහජනතාව ගැන සලකා බලා අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය කල් දමන ලෙස දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවස්ථාවේදී අපේ අවධානය වඩාත් යොමු විය යුත්තේ ජනතාව දෙසට බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීමට…