පළමු මාස හයේ විදේශ විනිමය ප්‍රේෂණ සියයට 51.6කින් පහළට

dolor

මේ වසරේ (2022) ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය සියයට 51.6 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2021) මුල් මාස 06 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3324.4 ක විනිමය ප්‍රේෂණ ආදායම හා සැසඳීමේදී මේ වසරේ පළමු මාස හයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1609.9 ක් දක්වා පහත වැටී ඇත.

 

More Stories