Similar Posts
උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තකරුවන්ට සහන
2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව යම් මැටි කැණීමක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඒ සඳහා කැණීම් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එම අමුද්‍රව්‍ය අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද බලපත්‍රයක් ලබා ගත යුතු වේ. එහෙත්, මෙම බලපත්‍ර ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාව හේතුවෙන්…
60 බැහැ 63 ඕනෑ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…
රුසියානු හමුදා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ප්‍රකාශයක්
”2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇත,” රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවාය. එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය. මොස්කව් අවධාරණය කර ඇත්තේ පූර්ණ ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී…
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැස තිබුනද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල…
අමෙරිකාවට හදිසි තත්ත්වයක්
කොවිඩ්-19 වෛරසය පිටුදැකීමේ ප්රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මෙම හදිසි අවස්ථාව පිළිබඳ ඇමෙරිකාව දැනුවත් කළේය. ධවල මන්දිරයේ රෝස් ගාඞ්න්හි සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. කෝවිඞ් 19 වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි…
බදු සහන පිලිබඳ නව නිවේදනයක්
උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට…