Similar Posts
උමාරා ජාතික ගීය විකෘති කළාද?
උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් ,ඒ පිළිබඳ ව ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට,මලකුත් තිබුණා වැනි ගීත මා බෙහෙවින්ම…
නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි
නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ. ගිනි කන්ද පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 2:11 ට පමණ…
සියලුම ආගමික ස්ථාන වල චංචල හා නිශ්චල දේපල වල තොරතුරු යාවත්කාලීන කරයි
ශ්‍රී ලංකාවේ තිබෙන්නාවූ සියලුම ආගමික දෙපාර්තමේන්තු යටතේ ඇති චංචල හා නිශ්චල දේපල විස්තර තමන්ට ලබාදෙන ලෙස සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මුස්ලිම් ආගමික සංස්කෘතික අධ්යක්ෂවරයාට නියෝග කර තිබේ. මස්ජිදයන් සහ අනෙකුත් ආයතනවල නිශ්චල හා චංචල දේපල විස්තර වහාම ලබාදෙන ලෙස ඉල්ලුම් කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි. තවද පල්ලිමෙන්ම රටේ පවතින සියලුම ආගමික සිද්ධස්ථාන…