Similar Posts
කාබනික ගොවිතැන ඉදිරියට ගෙන යාමට රතන හිමි පෙරට
රසායනික පොහොර භාවිතය සහ පලිභෝධනාශක භාවිතය නතර කරලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව යතාර්ථයක් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි විසින් පසුගියදා රාජගිරියේ පිහිටි සදහම් සෙවනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නියෝජ්තයන් මෙන්ම ජාතික සංවිධාන ඇතුළු මේ සඳහා උනන්දුවක් ඇති පාර්ශව කැඳවා දිනක සාකච්ඡාමය වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. මෙම වැඩ මුළුවට ශ්‍රී…
දුගද හමන තවත් කාණු පද්ධතියක්
හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග එම ප්‍රදේශය පුරා දැඩි දුගදක් හැමිමත් සමග එම ප්‍රදේශය මැසි මදුරුවන්ගේ රජ දහනක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ඇතුළු බස් මගින් බොහෝ දෙනකු පවසනුයේ මෙම කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග මෙම…
බිලී බාගැනිමේ ප්‍රතිපත්තිය නිසා පක්ෂ 11 ක් ගත් තීන්දුව
ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හා පියංකර ජයරත්න පක්ෂයේ ප්‍රතිපත්ති වලින් කඩා තමන්ට පක්ෂපාත කරගෙන වරදාන දීමනා හා ඇමතිකම් ලබාදුන් බවට ලබාදුන් වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ජනපති සමග අර්බුදය සාකච්ඡා කිරීම අත්හැර දැමීමට ශ්‍රීලනිප ප්රමුඛ පක්ෂ 11 කණ්ඩායම තීරණය කර තිබේ. එම පක්ෂ නායකයින් එක්වී සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීම…
හැටන් වෙළඳසැල් වසයි!
කොවිඩ් වසංගතය හමුවේ රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් හැටන් නගරයේ බොහෝ වෙළද සැල් බාගේට විවෘත කරගෙන වෙලඳ කටයුතු සිදු කරන අතර එම වෙලද සැල් වසා දැමිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් පියවර ගන්නා ලදි. නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ හැටන් නගරයේ සමහර වෙලද සැල් මෙසේ විවෘත කර තැබිමට පියවර ගැනිමත්…
CameraLK යාපනය නගරයට පිවිසෙයි
2023 නොවැම්බර් 28 කොළඹ: ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාකරදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි සමාගම වන CameraLK විසින් සිය තුන්වන ශාඛාව යාපනය නගරයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී. මෙම නව යාපනය ශාඛාව දියත් කිරීම CameraLK හි ශ්‍රි ලංකාව…