පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා
| | |

පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

three sinha industries
| |

හරිත කර්මාන්ත

පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

dailyreporter
|

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්

දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා යෑමට හැකි වූ බව ජනප්‍රවාදයේ සඳහන් විය. පේදුරුතුඩුව යනු ලංකාවේ එක් කෙළවරකි. මෙහි සුන්දරත්වය ගැන බොහෝ දෙනා කතා කළත් මුහුදු රස්සාව සිය ජීවනෝපාය කරගත් පේදුරුතුඩු වැසියෝ ගැන කතා කරනුයේ ඉතා සුළු පිරිසකි. ගැහැනු, පිරිමි කියා වෙනසකින් තොරව හරි හරියට…

commecial-bank
| | |

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…

dailyreporter
| | |

දවස් 3යි ආදායම ලක්ෂ 60යි

බත්ත­ර­මුල්ල දියත උයන පරි­ශ්‍රය පසු­ගිය සතියේ කර්මාන්ත පුර­යක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්ත­රයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැට­යම් නිර්මා­ණය. යක­ඩ­ව­ලින් තැනුණු ගෘහ භාණඩ, මුළු­තැ­න්ගෙයි උප­ක­රණ, බිත්ති සැර­සිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදි­පිළි මෙකී නොකී දහ­ස­කුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…

debt
| |

ඔන්ලයින් ණය ගැන මහ බැංකුවට බලයක් නැහැ
තවම නීතිත් නැහැ

මාර්ගගත ක්‍රමයට (online) ණය ලබා දෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලයක් නොමැති අතර මෙසේ මාර්ගගත ක්‍රමයට ණය ලබා දීම පිළිබදව නීතිමය වශයෙන් තහනම් කර නොමැති වීම මීට හේතුව වී තිබේ. මෙම ආයතන 42% සහ 50% අතර මාසික පොළී අනුපාතයකට ණය ලබා දෙන බවට මහ බැංකුවට තොරතුරු වාර්තා ලැබී තිබේ. ඒමෙන්ම මෙම…

china-srilanka china map china currency china flag
| |

ලංකාවේ චීන මෙගා ව්‍යාපෘති කොට උඩ
වැඩිපුර වරප්‍රසාද ඉල්ලලා

හම්බන්තොට වරාය ආශ්‍රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ. ගිවිසුම ප්‍රකාරව දේශීය වෙළඳපොළට සැපයිය හැකි තෙල් නිෂ්පාදන ප්‍රතිශතය 20% වන අතර, එය ඉහළ නංවන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටින බව වාර්තා වේ. අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි. එයට විශාල බදු…

Vesak Lantern wesak jahutawa wesak kudu design wesak kudu wesak kudu hadana hati wesak pahana keti kathawa wesak mashup wesak bathi geetha
|

බුදු සසුන බැබලේවා! දිළිඳු පැල්පත් එළිය වේවා!
දේශීය වෙසක් සැරසිලි මිලදී ගන්න

මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස ඩේලි රිපෝටර්, ඉම්පැක්ටස් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෑත වසරවලදී, චීනයේ නිෂ්පාදිත පහන් කූඩු සහ LED ලාම්පු ශ්‍රී ලංකා වෙළඳපොළට ගලා විත් තිබේ. ඒවා ලාභදායීය. වඩා දීප්තිමත්ය. සුපිරි වෙළඳසැල්වල සිට පාර…

vehicles imported to Sri Lanka අලුත් වාහන වාහන ආදායම් බලපත්ර අලුත් වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම online වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු 2024 වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු වාහන ලයිසන් අලුත් කිරීම වාහන ආදායම් බලපත්ර අලුත් කිරීම වාහන අලුත් වැඩියාව
| |

අලුත් වාහන එන්න පටන් අරන්
පාවිච්චි කරන ලද 1,560කුත් ඇවිත්

පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්, අධික බදු හේතුවෙන් වාහන අලෙවිය සීමා වී ඇති බව වෙළඳපොළ ක්‍රියාකරුවෝ පවසති. අලුත් වාහන ආනයන සමාගම් වාහන ඇණවුම් ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා කටයුතු කරන නිසා අලුත් වාහනයක් ලබාගැනීමට මාස 4-6 පමණ දක්වා කාලයක් ගතවේ. ආනයනය කළ වාහන මාස…

non-resident service providers tax
|

ජීමේල්, ෆේස්බුක් ආදිය සඳහා වැට් බදු ගෙවීමට සූදානම් වන්න
නීතිය ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 සිට ශ්‍රී ලාංකිකයන් නොවන අය විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා බදු අය කිරීමට සූදානම්ය. 2025 අංක 4 දරන වැට් (සංශෝධන) පනතේ සහතික කිරීම මගින් මෙය නීතිගත කරන ලදී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලියාපදිංචි කිරීම, ගෙවීම සහ අනුකූලතාවය සඳහා වන ක්‍රියා පටිපාටි නියමිත වේලාවට කොමසාරිස් ජනරාල්…