වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්
|

වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්

ලෝක කාන්තා දිනයට සමගාමිව හැටන් සිටික් ආයතනය විසින් සංවිධානය තරන ලද කාන්තා දින පාගමනක් 09වන දින සවස හැටන් නගරයේදි පවත්වන ලදි. වතුකර කාන්තා අයිතින් සුරකිමු යන තේමාව යටතේ මෙකි කාන්තා පාගමන සංවිධානය කර තිබු අතර මෙම පාගමන හැටන් දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර සිටික් ආයතනයේ ශාලාව දක්වා ගමන් කරන ලදි. මෙම පාගමනට එක්වු වතුකර තාන්නාවන්…

ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන විශේෂ පුද පුජාවන්
|

ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන විශේෂ පුද පුජාවන්

හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික දිනයක් වන මහා ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන 08වන රාත්‍රියේ කදුකරයේ හිංදු කෝවිල්වල විශේෂ පුද පුජාවන් පැවැත්විමට එම කෝවිල් මගින් පියවර ගෙන තිබුනි. ඒ අනුව හැටන් ශ්‍රි සිවසුබ්‍රමණියම් කෝවිලේද (හැටන් කතරගම කෝවිලේ) 08වන දින රාත්‍රියේ වීශේෂ ශිවරාත්‍රි පුජාවක් පැවැති අතර එම ශිවරාත්‍රි පුජාව සදහා ප්‍රදේශයේ හිංදු බැතිමතුන් පිරිසක් එක්ව සිටින ලදි. මනුර…

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්
|

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් අද දින (08) හැටන් නගරයේදි පවත්වන ලදි. පොට්‍රෙක්ට් සංගමයේ සභාපති කේ. මෛයිතිලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ගෝෂනය පැවති අතර එහිදි අවිධිමත් ගෘහස්ථ කම්කරු සේවිකාවන්ගේ අයිතින් සුරකිමු, ගෘහස්ථ කම්කරු කාන්තාවන්ට සිදුවන විවිධ ප්‍රචන්ඩත්වයන් පිටු දකිමු, කාන්තා අයිතින් සුරකිමු, රැකියා කරන කාන්තාවන්ගේ ජිවිත සුකිරිමු, යන…

කාන්තා අභිවෘද්ධියට පනත් කෙටුම්පත් 02ක්
|

කාන්තා අභිවෘද්ධියට පනත් කෙටුම්පත් 02ක්

කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පනත් කෙටුම්පත් 02ක් සකස් කර තිබේ. ඒ, සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පතයි. කොළඹ දී පැවත්වුණු ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියි.

සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක්
|

සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක්

2024 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා ප්‍රකාශය: සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක් ගොඩනගන්නට අධිෂ්ඨාන කරමු මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සමඟ සහයෝගය ප්‍රකාශ කර සිටියි. කාන්තාවන්ට එරෙහි වධහිංසා පැමිණවීම, විශේෂයෙන් මානසික වධහිංසා පැමිණවීම, ඔවුන්ගේ ජීවිතවල නොමැකෙන කැළැල් ඇති කරන බරපතල ප්‍රශ්නයක් බව හඳුනාගෙන…

මහා ශිව රාත්‍රී දිනය අද
|

මහා ශිව රාත්‍රී දිනය අද

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (08) යෙදී තිබේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය මෙය වෙයි. රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙයි.  

සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!
|

සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!

2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බවයි.

Rise & Fall Of Nationalism In North & South
|

ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙනඒම – ජෙහාන් පෙරේරා

ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින වෙනත් ගැටුම් හදිසියේම පහව යන…

සෙවණගල සීනි සභාපති පැය 4ක් සේවක අඩස්සියේ
|

සෙවණගල සීනි සභාපති පැය 4ක් සේවක අඩස්සියේ

සෙවණගල ලංකා සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120 ක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට දුන් බවට චෝදනා කරමින් එහි සේවකයන් ඔහු පැය හතරකට අධික කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටිය දී පොලිස් මෙහෙයුමකින් ඊයේ (5) ඉන් මුදා ගනු ලැබීය. මේ සිද්ධියෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සෙවනගල සීනි සමාගමේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ආයතනය…

dailyreporter
|

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරෙයි

දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා දක්වා මෙම ප්‍රකාශ භාරදිය හැකියි. පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම්…