gossip lanka news

නීතිය දුප්පත් අසරණ මිනිස්සුන්ට විතරද? – පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි

මේ වන විට අපේ රටේ එක රටක් එක නීතියක් කියන එක ක්‍රියාත්මක වෙන්නෙ දුප්පත් අසරණ මිනිස්සුන්ට විතරයි. පොහොසත් ඇතිහැකි කියන පිරිස නීතියේ ඇහැට වැළිගහලා හරි මුදල් වියදම් කරලා හරි නීතියෙන් බේරීලා ඉන්නවා යැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. බුදුදහමට අපහාස වන අන්දමේ දේශනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී…

සිගිති මිහිදු පෙරහැර

සිගිති මිහිදු පෙරහැර

හැටන් දිලේනා මුතු පෙර පාසල මගින් සංවිධානය කරන ලද සිගිති මිහිදු පෙරහැර 28වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මඩුල්ල විසින් මෙම සිගිති මිහිදු පෙරහැර සංවිධානය කර තිබු අතර එම සිගිති මිහිදු පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන අයුරු මෙම ඡායාරුපවලින්…

වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය
|

වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය

(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක්…

නිසි වැටුපක් නොලැබෙන ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්

නිසි වැටුපක් නොලැබෙන ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්

වතු කම්කරුවන් ලංකාවට පැමින වසර 200ක කාලයක් ගතවුනත් මේ වතු කම්කරු ජනතාවට සිදුව ඇති සේවය කුමක්ද යන්න ප්‍රශ්නයක්. අද වතුකරය ගත් විට වතු කම්කරු ජනතාව මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දුන්නත් මේ වතු කම්කරුවන්ට මේ වන තෙක් නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ. වතුකරයේ සමාජ ක්‍රියාකාරිනියක් වන කරුපයියා මෛයිත්‍රිලි මහත්මිය මේ බව පවසන ලද්දේ…

මාළු මිල දැඩි ලෙස ඉහළට
|

මාළු මිල දැඩි ලෙස ඉහළට

මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පාරිභෝගියන් පිරිසක් පවසන ලද්දේ මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් එම තත්වයන් මත තමන්ට මාළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මෙම තත්වයන් පිලිබදව සොයා බැලිමේදි  අලෙවි වන…

තොරතුරු දැන ගැනිමේ පනත පිලිබදව මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක්

තොරතුරු දැන ගැනිමේ පනත පිලිබදව මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක්

ශ්‍රිලංකා පුවත්පත් ආයතනය මගින් තොරතුරු දැන ගැනිමේ පනත පිලිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදින් සමාජ ක්‍රියාකාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් හැටන් නගරයේ පිහිටි උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙම වැඩ මුලුව සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදින් පිරිසක් මෙන්ම සමාජ ක්‍රියාකාරින් පිරිසක්ද එක්ව සිටි අතර මෙහිදි තොරතුරු දැන ගැනිමේ පනත මගින් රාජ්‍ය ආයතනවල විවිධ තොරතුරු ලබා ගන්නා ආකාරය පිලිබදව එම…

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive
|

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට ප්‍රථම වරට E-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවය මහජනතාව වෙත හදුන්වා දුන්නේය. විද්‍යුත් වාහන අනාගතය ලෙස හැදින්විය හැකිය. විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් වැනි) මත යැපීම අවම කරයි. රටක්…

වසර 200ක් ගත වුවත් වතු කම්කරුවන්ට යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද? – නියුමන් පිරිස් පියතුමන්

වසර 200ක් ගත වුවත් වතු කම්කරුවන්ට යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද? – නියුමන් පිරිස් පියතුමන්

වතු කම්කරු ප්‍රජාව ශ්‍රිලංකාවට පැමින මේ වන විට වසර 200ක් ගත වෙනවා මෙම කාලය තුලදි මෙම ජනතාවට සිදුවිය යුතු යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද යන්න ප්‍රශ්නයක්ව පවතිනවා.හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් මේ බව පවසන ලද්දේ හැටන් සිටික් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු නියුමන් පිරිස් පියතුමන් සෙටික් ආයතනය…

rohan-samarajeewa

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන්…

කතරගම පාගමන

කතරගම පාගමන

කතරගම වාර්ෂික ඇසල උත්සවය සදහා වතුකරයේ සිට පාගමනින් කතරගම බලා ගමන් ගන්නා දෙවන කාණ්ඩායම මස්කෙළිය ප්‍රදේශයේ සිට සිය ගමන ආරම්භ කිරිමට පියවර ගන්නා ලදි. පනස් දෙනකුගෙන් පමන සමන්විත තම පිරිස කණ්ඩායම් දෙකකට බේදි මෙසේ කතරගම ඇසල උත්සවයේ කප් සිටුවිමේ අවස්ථාවට එක්විම සදහා මෙසේ ගමන් ආරම්භ කරන බව එම කණ්ඩායමේ පුද්ගලයකු පවසන ලදි. තම කණ්ඩායම කතරගම…