බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

කැලණිය බියගම පිහිටි මහල් තුනකින් සමන්විත අංගසම්පූර්ණ කාමර 225 කින් සැදුම් ලත් බියගම විලේජ් හෝටලය එහි අධිපති සුරංග ජයරත්න මහතා විසින් කොවිඞ් 19 වසංගත රෝග නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ශ‍්‍රීලංකා යුධහමුදාව වෙත පවරාදී ඇත. ජනපති, අගමැති සහ සෞඛ්‍ය බලධාරීන්, ත‍්‍රිවිධ හමුදාව සමග එක්ව රටත් රටේ ජනතාවත් මෙම වසංගත රෝගයෙන් බේරා ගැනීමට ගන්නා උත්සාහය වෙනුවෙන්…

ඉදිරි මාස කිහිපයේදි වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට ක්‍රමවේද කිහිපයක්

ඉදිරි මාස කිහිපයේදි වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට ක්‍රමවේද කිහිපයක්

ඉදිරි මාස කිහිපයේ බොහෝ දුරට මෙරට ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිදුවන බැවින් ජනතාව මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි. ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 21 සදහා ලිහිල් කිරීමත් සමඟ එම දිස්ත්‍රික්ක වල ජනතාවට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල නියැලීමට හැකිවෙයි. නමුත් එදිනෙදා ක්‍රියාකාරකම්වලදී සෑම අවස්ථාවකදීම වෛරස ව්‍යාප්තිය වළක්වාගැනීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද…

මෙවර රන්ජන් ගොඩයයි

මෙවර රන්ජන් ගොඩයයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 2019 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සදහා පෙනී සිටියා. අද එම විභාගයේ ප්‍රථිපල නිකුත් වූ අතර රන්ජන් රාමනායක මහතාට ඉංග්‍රීසි විෂය සදහා c සාමාර්ථයක් ලැබී ඇති බව වාර්තා වනවා. නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර…

කොරෝනා නිසා ලොව පුරා මියගිය ගණන ලක්ෂ 2කට අධිකයි

කොරෝනා නිසා ලොව පුරා මියගිය ගණන ලක්ෂ 2කට අධිකයි

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200,430ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 52,843ක්. ඊට අමතරව ඉතාලියෙන් මරණ 26,384ක්, ස්පාඤ්ඤයෙන් මරණ 22,902ක්, ප්‍රංශයෙන් මරණ 22,245ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 20,319ක් වාර්තා වේ.

නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි
|

නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි

අත්‍යාවශය කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව සඳුදා දින වල නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සහිත පුද්ගලයින්ට පමණයි. අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය බදාදා…

පරිසර දූෂණය අඩුවී කොළඹට ශ්‍රී පාදය පෙනෙයි

පරිසර දූෂණය අඩුවී කොළඹට ශ්‍රී පාදය පෙනෙයි

කොළඹ  ප්‍රදේශ කිහිපයකට මේ දිනවල ශ්‍රීපාදස්ථානය දර්ශනය වන අයුරු බොහෝ දෙනෙකු ඡායාරූප ගත කර තිබේ. කොවිඩ් 19 හේතුවෙන් බොහෝ කර්මාන්ත ශාලා ක්‍රීයාත්මක නොවිමත්, වාහන ගමනය සීමා වීමත් හේතුවෙන් පරිසර දූෂණය අඩුවී තිබේ. මේ අනුව වාතයේ දූවිලි අංශු ප්‍ර්‍රමාණය අඩුවී වායු ගුණාත්මක බවද ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ බව සනාථ කර තිබේ. වායු…

අවදානම් තත්වයක් – කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි

අවදානම් තත්වයක් – කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි

කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි. පොකුරු…

මෙරට කොරෝනා වෛරසයේ ප්‍රභේද හතරක් ඇති බව හෙළිවේ

මෙරට කොරෝනා වෛරසයේ ප්‍රභේද හතරක් ඇති බව හෙළිවේ

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාධිතයින්ගෙන් ලබා ගත් සාම්පල් යොදා ගෙන තිබෙන…

වෛරසය දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීම්

වෛරසය දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීම්

කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ටෙඩ්ඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ රටවල් රැසක් මේ වන විටත් මෙම වෛරස ව්‍යාප්තියේ මූලික අදියරේ පසු වන බවයි. බටහිර යුරෝපය තුළ වෛරස ව්‍යාප්තියේ යම් පාලනයක් දක්නට ලැබුණ ද අප්‍රිකාව මධ්‍යම හා දකුණු අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය යන රටවලට ඉදිරියේ දී වෛරසයෙන් ඇති විය…

වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවූවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවූවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොවිඩ් නයින්ටීන් වෛරසය චීනය විසින් රසායනාගාර තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට කිසිඳු විද්යාවත්මක සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛරසයේ මූලාරම්භය සතුන් හරහා සිදුවූවක් බවට තවදුරටත් විශ්වාස කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ අතර වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට අමෙරිකාවේ…