සැලොන් ඇරියාට රැවුල කැපිලි බෑ

සැලොන් ඇරියාට රැවුල කැපිලි බෑ

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් නිකුත් විය. එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ. ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට…

ෆාමසියකදී ඇද වැටී මියගිය පුද්ගලයාට කොරෝනාද ?

ෆාමසියකදී ඇද වැටී මියගිය පුද්ගලයාට කොරෝනාද ?

පිළියන්දල ප්‍රදේශයේ ෆාමසියක් තුළදී ඇද වැටී මියගිය 66 හැවිරිදි පුද්ගලයෙකු ගැන වාර්තාවීමෙන් පසු ඒ අවට පිරිස් මෙම මරණය ගැන සැකයක් ඇති කරගත් අතර මේ වනවිට වාර්තා වන්නේ එම මරණය හෘදයාබාධයක් නිසා සිදුවූවක් බවයි. මෙම පුද්ගලයාට කලක් තිස්සේ හෘදයාබාධ ලක්ෂණ පැවති බවත් සිදුවීම සිදුවූ දිනයෙහි ‘පපුවේ මහන්සිය’ හැදුණ බවත් ඒ සඳහා රෝහලකින් ප්‍රතිකාර ගන්නට ගොස් එන…

කොරෝනා එන්නතට අමෙරිකානු ඩොලර් බිලියන 8ක්

කොරෝනා එන්නතට අමෙරිකානු ඩොලර් බිලියන 8ක්

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලබාදීමට ලෝක නායකයන් පොරොන්දු වී තිබේ. යුරෝපා සංගමය යූරෝ බිලියනයක් සහ නෝර්වේ රාජ්‍යය අමෙරිකානු ඩොලර් බිලියනයක් පිරිනැමීමට එකඟ වී ඇති අතර ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්‍ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසකම නායකයන් මේ සඳහා මූල්‍ය දායකත්වය පිරිනැමීමට එකඟ වී තිබුණි. කොවිඩ් වෛරස වසංගතය පරාජය…

79 හැවිරිදි සුදු කතට අතවර කළ දහ අටේ තරුණයා

79 හැවිරිදි සුදු කතට අතවර කළ දහ අටේ තරුණයා

හැත්තෑ නම හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පසුගියදා අත් අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි. බේරුවල මරදාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම කාන්තාවට අතවර කළ බව කියන තරුණයා මීට පෙරද මෙවැනි වැරදි වලට චෝදනාවට ලක්වූවෙකු බවද පොලීසිය කියයි. කාන්තාව අසනිප තත්වයෙන් පසුවන නිසා ප්‍රදේශයේ මහ රෝහලකට ඇතුලත් කර…

ඇඳිරි නීතිය ලිහිල් කරාම වැඩිපුරම විකිණුන දේ

ඇඳිරි නීතිය ලිහිල් කරාම වැඩිපුරම විකිණුන දේ

ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල එම කාල සීමාවේ වෙළෙඳසල්වලින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ සීනි සහ යීස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිඛෙනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා මෙලෙස සීනි සහ යීස්ට් භාවිත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ. වෙළෙඳසල් මගින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ…

නඩු අහන්න අලුත් තාක්ෂණයක්

නඩු අහන්න අලුත් තාක්ෂණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ජිවිත ආරක්ෂා කරමින් කොවිඞ් 19 වෛරසය බන්ධනාගාර තුලට ඇතුලු වීම වළක්වාලමින් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අලුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දි ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ඒ Tele Presence 4k HD video නම් තාක්ෂනයයි. අධිකරණ අමාත්‍යාංශය පවසා සිටින්නේ මේ වන විට බන්ධනාගාරය තුලට ඇතුල් කර ගන්නා සැකකරුවන් විශේෂ…

වසර 20 කට පසු වායු ගෝලය හොද අතට

වසර 20 කට පසු වායු ගෝලය හොද අතට

වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච් මුතුකුඩආරච්චි මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනිකව ගමන් ගන්නා රථ වාහන සංඛ්‍යාව අඩු වීම මෙම තත්වයට මූලික හේතුවක් වී ඇත.

කොරෝනා නුඹ හතුරෙක් නොව අපට වෙනස් වන්නට පාඩමක් කියා දෙන ගුරුවරයෙකි

කොරෝනා නුඹ හතුරෙක් නොව අපට වෙනස් වන්නට පාඩමක් කියා දෙන ගුරුවරයෙකි

කාබනික ගොවිතැනට යාමෙන් අස්වැන්න අඩුවන බවත් අධික ශ‍්‍රමය හා පිරිවැයක් දරන්නට සිදුවන බවත් පැතිරයන මතයකි. එහෙත් එය සම්පූර්ණ අසත්‍යයකි. නූතන වගාවේ තාක්‍ෂණික උපකරණ අවශ්‍ය පරිදි යොදා ගනිමින් කාබනික ගොවිතැන  මගින් දැන් පවත්නා අස්වැන්න දෙගුණයක් බවට පත්කරගත හැකිය. එසේත් නැතිනම් අඩු ශ‍්‍රමයෙන් අඩු පිරිවැයකින් සමාන අස්වැන්නක් ලබාගත හැකි වනු ඇත. මේ තත්වය හමුවේ බහුජාතික සමාගම්වල බලය…

www.covid19.gov.lk වෙබ් අඩවිය එළිදකී

www.covid19.gov.lk වෙබ් අඩවිය එළිදකී

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා මහතා විසින් 2020.04.27 වැනි දින සිදු කෙරිණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබයි. මූලිකව කොවිඩ් 19 සඳහා…

අපේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් කරලියට

අපේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් කරලියට

බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය. මේ සිද්ධිය වෙත්දී ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූයේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති හා කොරෝනා මර්දන කාර්යසාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා කාලය අවසන්…