කොරෝනා මැඬලීමෙන් පසු ජනපති රට හදන හැටි

කොරෝනා මැඬලීමෙන් පසු ජනපති රට හදන හැටි

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. දිස්ත්‍රික් ලේකම්වරු සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා….

සමාවෙන්න මම නොකියාම යන්න ගියාට…..

සමාවෙන්න මම නොකියාම යන්න ගියාට…..

(නල්ලතන්නියේ කොටි දෙනගේ අවසන් ලියවිල්ල) මම ඉපදුනේ ඇත සිරිපා හිම පේන මානයේ.මට මතකයි අම්මා මාව කුඩා කලේ හදපු හැටි.හරිම පරිස්සමින්.අපි හිටියේ ගල් ගුහාවක.ඒක නම් හරිම ආරක්ෂිත තැනක්.අම්මා දඩයම් විතරක් නෙමෙයි තව බොහෝ දේ පුංචි මට කියලා දුන්නා.මාස දහයක් වගේ වෙන කොට තමයි මට ඉන්න “වසමක්” ඒ කියන්නේ මටම වෙන්වුණු ප්‍රදේශයක් අම්මා පෙන්නුවේ. තවත් මාස දෙක…

දයා තෙන්නකෝන් කලාකරුවාත් සමුගනී

දයා තෙන්නකෝන් කලාකරුවාත් සමුගනී

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවයට පත්ව ඇති බව වාර්තා වේ. ප්‍රවීන රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා මුහුණුපොතේ සටහනක් තබමින් පවසන්නේ දයා තෙන්නකෝන් මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බවයි.

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය
|

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය

කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්‍ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි…

රජයේ මර්ධනයට තරුණ නීතිඥ සංගමයේ විරෝධය

රජයේ මර්ධනයට තරුණ නීතිඥ සංගමයේ විරෝධය

කොරෝනා මර්ධනයට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්ධනයට ඉඩ නොතබමු යන හිසින් යුතුව තරුණ නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2020 අප්‍රේල් මස 01 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් රජයේ නිලධාරීන් විවේචනය කරන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ නිවේදනයත් ඉන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් බරපතළ ලෙස විවේචනය කරන තරුණ නීතිඥ…

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන නීතිඥ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන නීතිඥ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්

පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එකී අත්අඩංගුවට ගැනීමට හේතුව මේ වන තෙක් එළිදරව් කර නොමැති බව දන්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ට දැනගන්නට ලැබී ඇති පරිදි මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ නීතිඥ හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය…

කෝපි කඩේ අප්පුවා මෙලොවින් සමුගනී

කෝපි කඩේ අප්පුවා මෙලොවින් සමුගනී

ජනපි‍්‍රය රංගන ශිල්පී ශී‍්‍ර ලාල් අබේකෝන් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.මීරිගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඔහු මිය ගියා. අභාවප‍්‍රාප්ත වන විට ඔහු 72 වන වියේ පසුවුණා. බොහෝ දෙනෙකු ඔහුව හදුනාගත්තේ කෝපි කඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය නිරූපණය කිරීමත් සමගයි. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.

අද සිට උල්කා වර්ෂාවක්

අද සිට උල්කා වර්ෂාවක්

අද(16) දිනයේ සිට එළඹෙන 25 වනදා දක්වා අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙහි උපරිමය අප්‍රේල් මස 22 වැනිදා දැකගත හැකි බවයි චන්දන ජයරත්න මහතා පවසන්නේ.

අද රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන්න

අද රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන්න

අද (13) දිනයේ රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගිහි තැනැත්තන් නිවෙස්වල සිට චාරිත‍්‍ර ඉටු කිරීමේදී විහාරස්ථාන වල ආශීර්වාදාත්මක පිංකම් සිදු කරන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා.  අලූත් අවුරුද්ද උදා වීමට නියමිතව ඇත්තේ හෙට රාතී‍්‍ර 08යි…

සිංහල අලුත් අවුරුදු නැකැත්

සිංහල අලුත් අවුරුදු නැකැත්

අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 08.23ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1 පසුවී විනාඩි 59 සිට එදින රාත්‍රී 2 පසුවී විනාඩි 47 දක්වා පුණ්‍යකාලය බැවින් අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 1.59 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ…