vat
|

සමෘද්ධිය රු.4500 යි ඔවුන්ගේ බදුබර රු.6700යි

ශ්‍රී ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී…

citynet
|

දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු

ආසියා ෆැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පාර්ශවකරුවන්ගේ විශාලතම එකමුතුව CityNet ආයතනය වේ. වසර 1987 දී ආරම්හ කෙරුණු මෙම සංගමයෙහි 9 වන සැසි වාරය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීණි. 1999 වසරේ සිට එහි සාමාජිකත්වය දරන HELP-O ආයතනය මෙවර සමුළුවේ දී සුවිශේෂී ජයග්‍රහණ දෙකක්…

sumanthiran
|

අධි ආරක්ෂක කලාප උතුරට අලුත් දෙයක් නොවෙයි – සුමන්තිරන්

කොළඹ නගරය මධ්‍යයෙහි පනවන ලද අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙන්නේ මෙම භාවිතය අලුත් දෙයක් නොව බවත් 1990 සිට අවම වශයෙන් උතුරු නැගෙනහිර ඉඩම් අක්කර දහස් ගණනක් නීති විරෝධී ලෙස අධි ආරක්ෂිත කලාප ලෙස සීමා පනවා ඇති බවත්ය . ද මොර්නිං පුවත්පත වෙත අදහස් දක්වමින් ජනාධිපති…

nimal-algewaththa-dailyreporter
|

අමුඩයේ උරුමය සුරකින ගම අප්පුලා මෙන්න!

සුන්දර වූ සතියක් අමුඩයාය ගමට උදා විය.අමුඩයාය ගමේ ප්‍රධානියා වුයේ අපේ කතාන්දරයේ නායකයා වූ අප්පුහාමිය.උන්දෑ පරපුරේ උරුමය සුරකින ගැමියෙකි.හත්මුතු පරපුරෙන් තමාට තම ගම අමුඩ අප්පුහාමිලාට උරුම වුයේ අමුඩයයි.අමුඩය ගම අනන්‍යතාවය වූයේ ය.අමුඩයට මුල් තැන දුන් ගම අප්පුලා කිසිදු දිනක අමුඩය පාවා දුන්නේ නැත.ඒ අපේ කාලයේ අමුඩයාය ගමේ අප්පුහාමිගේ උරුමයයි. එක කෙල්ලයි!කොල්ලෝ 11 යි ! ඝෝෂ…

kama
|

පක්ෂ විපක්ෂ මහජන මන්ත්‍රීවරුන්ට අමුත්තක් නැති කෑම

ලංකාවේ පක්ෂ විපක්ෂ මහජන මන්ත්‍රිවරුන්ට නම් කෑම වූ කළි අමුත්තක් නැත.දියවන්නා හෝටලයේ කෑම,වරායේ කෑම,හිරගෙදර කෑම රසවත්ය මා මිතුරු රංජන් රාමනායකට නම් හිරි ගෙදර කෑම අදට ද අමතක වන්නේ නැත. රජ ගෙදර,සිටු ගෙදර,දුගි පැලේ කෑම ද,මළ ගෙදර කෑම ද ගැන ලියන්ට,කියන්නට,දොඩන්නට හැකිය. අපේ රටේ මැති ඇමති ගොවියන්ට ඇත්තටම කෑම නම් ඉතිං අමු වෙන් ද කිරට, මිරිසට,තෙලට…

thalpe
|

උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ,අන්දුගොඩ නායක හාමුදුරුවෝ

අපේ කාලයේ බුද්ධ පුත්‍රයකු වු අපේ අන්දුගොඩ හේමාලංකාර නායක හිමියේ සත්තකින්ම සසුන් කෙත අස්වද්දන්නට අපේ පිනට උපන් හිමිනමකි.බුදුන්ගේ අඩි පාරේ යමින් තෙරුවන් සුරකිමින් රටට,සමාජයට,ආගම,දහමට සිදු කරන මෙහෙවර සත්තකින්ම අගය කළ යුතුව තිබේ. ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ කීර්ති ශේෂභාවෝපගත වීමෙන් අනතුරුව 1986 ජුනි 06 දින අන්දුගොඩ පුරාණ මහා විහාරය,අලගොඩ පුරාණ මහා විහාරය,කැළණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමය යන විහාරයන්හි ආධිපත්‍ය…

කැලණියේ පාසල් දරු දැරියන් කුසගින්නේ
|

කැලණියේ පාසල් දරු දැරියන් කුසගින්නේ

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දොළහක දරු දැරියන්ගේ පවුල් දරිද්‍රතාවෙන් පෙළෙන බව ඊයේ (22) අනාවරණය විය. එම දරුවන්ට සතියකට දින දෙකක් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කිරිබත්ගොඩ එක්සත් වෙළෙඳ සංගමය ඇතුළු ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී ඇත. ගම් සවියෙන් සිසු දිවිය නම්වූ මෙම වැඩසටහන මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැත්වුණේ කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහගේ ප්‍රධානත්වයෙනි. කැලණිය…

ගුරුවරුන් අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමෙන් දෙමාපියන් දුෂ්කරතාවයන්ට

ගුරුවරුන් අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමෙන් දෙමාපියන් දුෂ්කරතාවයන්ට

සමහර විදුහල්වල පහ ශ්‍රේණිය සදහා ඉගැන්විම් සිදු කරන සමහර ගුරුවරුන් විසින් පවත්වා ගෙන යනු ලබන ශිෂ්‍යත්ව අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමත් සමග එම සිසුන් හා එම සිසුන්ගේ දෙමාපියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන දෙමාපියන් පිරිසක් පවසනුයේ විදුහල්වල ඉගැන්විම් කරන සමහර ගුරුවරුන් පාසල් වෙලාවෙන් පසුව හා සති අන්ත දිනවලදි…

onlne-game-child
|

දෙමාපියන්ගේ ගිණුමෙන් ලක්ෂ ගණන් මුදල් ඇද ඔන්ලයින් ගේම් ගැසූ පුත්‍රයා

අන්තර්ජාල ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ රක්වාන ප්‍රදේශයේ පහළොස් හැවිරිදි සිසුවකු මවගේ බැංකු ⁣ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක මුදලක් වංචනිකව වැයකර අන්තර්ජාල ක්‍රීඩාවල නිරත ව ඇතැයි අනාවරණය වෙයි. මෙම සිසුවා රක්වාන ප්‍රදේශයේ පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරයි. ඒ අතරතුර පසුගිය දිනවලදී අන්තර්ජාල (Online) මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීම සඳහා දෙමාපියන් විසින් ඔහුට…

elec dailyreporter
|

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම

අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල ක්‍රමවේද වල වෙනස්කම් දක්නට ලැබුනද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත. මෙම ක්ෂේත්‍රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පැවති ආයතනික ව්‍යුහය බොහෝ දුරට සමාන හා ඒ ආයතන වලට අදාල ප්‍රශ්න සහ…