lockdown
| |

රට වහන්නැයි ඉල්ලීමක්

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවද කොළඹදීමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා කීවේය. ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

central-bank
| |

මහ බැංකුවෙන් මූල්‍ය සමාගමක බලපත්‍රයක් වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවයි

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී…

මෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි
| |

මෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි

මෙරට රාජ්‍ය ආයතනයන් රටේ වෘත්තියවේදීන් භාර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තියවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,…

janapathi
|

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍යය කරා

“රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජාතික සන්ධානය සමග පවසයි. දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම,…

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් නවතම සමාජ ජාලා යෙදවුමක්
|

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් නවතම සමාජ ජාලා යෙදවුමක්

සමාජ මාධ්‍ය ජාලා තහනමට ලක්ව සිටින හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නවතම සමාජ ජාලා යෙදවුමක් හදුන්වා දුන්නා. ටෘෘත් සෝෂල් (truth social) ලෙස නම්කර ඇති මෙම යෙදවුම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් සමාජ මාධ්‍ය ජාලයක්. නව යෙදවුම දැනට භාවිතයේ ඇති ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට සමාන බවයි සමාජ මාධ්‍ය ජාලා විශ්ලේෂකයින් පවසන්නේ. කෙසේ වුවද එහි ගිණුමක් නිර්මාණය…

ආසියාවේ බඩු මිල අඩුම ලංකාවේ
|

ආසියාවේ බඩු මිල අඩුම ලංකාවේ

ලෝකයේ මිල වැඩිවීම සමග බලන විට ලංකාව සිටින්නේ ඉතාම හොඳ තත්ත්වයක බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. අදටද ආසියාවේ අඩුම මිලට ඒවා දෙන්නේ ශ්‍රී ලංකාවේ බවද ඔහු සදහන් කලේය.  

gas
|

ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළදපොලට නිකුත් කළද හැටන් වලට ගෑස් නැහැ

හැටන් ප්‍රදේශය ගෑස් පාරිභෝගිකයන් ගෑස්ලබා ගැනිම සදහා අළුයම් කාලයේ සිට පොලීමේ රැදි සිටියද ගෑස් නොමැතිව හිස් අතින් නැවත නිවෙස් වෙත යැමට සිදුව ඇත. මෙම දිනවල හැටන් ප්‍රදේශය තුල ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් සිලින්ඩර් රැගෙන අලුයම හතරේ සිට පොලිමේ රැදි සිට ගෑස් ලොරි නොපැමිනිම හේතුවෙන් මෙම ගෑස් පාරිභෝගියන්ට හිස් අතින්…

කිරි කල පෙරහැරක්

කිරි කල පෙරහැරක්

හැටන් ගාමිණි පුර ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය නිමිති කර ගෙන පරවි කාවඩි හා කිරි කල පෙරහැර ගාමිනි පුර ගම්මානයේ විධි සංචාරය කරන ලදි. එහිදි එම කිරි කල පෙරහැර පරවි කාවඩි සමග එම ප්‍රදේශයේ විථි සංචාරය කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා

bread
|

පාන් ගෙඩියේ බර අඩු වෙයි මිල වැඩි වෙයි

පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 100ත් 110ත් අතර මිලකට ඉහල ගියද හැටන් දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය බරින් අඩු විමත් සමග ප්‍රදේඔයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමන්‍ය පාන් ගෙඩියක බල ග්‍රැම් 450ක් විය යුතු වුවද හැටන් හා දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය ග්‍රැම් 375ත් 400ත් අතර…

අභිමානවත් 158 වන පොලිස් විරුදින සැමරුම

අභිමානවත් 158 වන පොලිස් විරුදින සැමරුම

158 වන පොලිස් විරුදින සැමරුම් උත්සවය ඊයේ (20) පැවැත්විය. 1866 සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකා පොලිසිය ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද අතර පොලිස් විරුවන් සැමරීමට දිනයක් නම් කෙරෙන්නේ එයින් වසර 115කට පසුවයි. වසංගත මැඩලීම,අපරාධ වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම ,රිය අනතුරු අවමකීරීමට , සමාජ දුසිරිත් මර්ධනය කර, නීතිය – සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් පොලීසිය සිදුකරන මෙහෙය අනුපමේයයි. යහපත්…