pd
|

රට ගැන නොහිතා බඩ ගැන හිතපු රාජ්‍ය නායකියන් හා 69 ලක්ෂයක් බඩේ ගින්දරින්

බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය. අතීතයේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය ලෙස පන්ති දෙකක් පැවැති අතර කුමන ආර්ථික අර්බුදය හමුවේ වුවද ධනපති පන්තියට ගැටළුවක් නොවූ බව කී නියෝජ්‍ය නායකවරයා වත්මන් ආණ්ඩුව යටතේ ධනපති පන්තිය අතේ මුදල්…

Women's safety
|

ආණ්ඩුව ගන්නා තීරණ නිසා කාන්තාවන් අනාරක්ෂිත වෙයි

විදුලිය පිරිමැසීමට වීථී ලාම්පු නිවා දැමීම කාන්තාවන්ගේ ආරක්ෂාව ඇතුළු තවත් සමාජ ගැටලු රැසකට මුල් විය හැකි බව විද්වතුන් රැසක් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කාන්තා හා ළමා අපයෝජන සංඛ්‍යා දත්ත සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත්, වීථී ලාම්පු නිවා දැමීමෙන් මෙම තත්ත්වය තවත් නරක අතට හැරී යන බවත් විද්වතුන් පෙන්වා දෙනවා. දිවා…

Restriction on import
|

මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 367ක් ආනයනය තහනම් – ලැයිස්තුව මෙන්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද කිරි  ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්,…

manthree
|

රස ආහාර නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (09) පෙරවරුවේ ඇති විය. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට…

gossip news today
|

අත්‍යවශ්‍ය ඖෂධ හිගය දරුණු වෙයි

රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙසේ හිඟතාවයක් ඇතිව තිබේ. ඉදිරි සති දෙක කාලයේදී රජයේ රෝහල්වල ඖෂධ හිගය තවදුරටත් දරනු වනු ඇතැයි ද වාර්තා…

econ
| |

ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?

ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක්…

tamildhool vijay tv
|

මත්පැන් නිෂ්පාදනය ගැන නිවේදනයක්

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල්…

arrack arest

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 250 දෙනකු අත් අඩංගුවට

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි දින 75ක කාලය තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 250 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂන කාර්යාංශයේ නිලධාරින් විසින් පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහාය…

ukraine president
|

යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්න 3 කින්ම බේරෙයි

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky යුද්ධය අතරතුරදී ඝාතනය කිරීමට අවම වශයෙන් උත්සාහයන් තුනක්වත් ගෙන තිබෙන බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කරයි . යුක්රේනයේ රුසියානු ආක්‍රමණ ආරම්භයේ සිටම කුලී ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීමට තුන් වතාවක් උත්සාහ කර ඇති බව වාර්තාව පවසයි. කෙසේ වෙතත්, රුසියාව විසින් කුලියට ගත් කණ්ඩායමේ සැලැස්ම සාර්ථක වූයේ නැත. මෙම ඝාතන…

5000

මෙරට පුද්ගලයකුට දුප්පත් නොවි සිටීමට රුපියල් 5,908ක් ඇති – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මාසයකට රුපියල් 5,908 ක මුදලකින් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට හෙවත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමය රුපියල් 5908 ක මුදලක් ප්‍රමාණවත් බවය. 2022 ජනවාරි මාසය සඳහා මෙරට දිස්ත්‍රික්ක අනුව දරිද්‍රතා සීමා ප්‍රකාශයට පත්…