arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ලැබුනු සමාව

මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය. එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික…

nato
|

බටහිර රටවල් සහ ශ‍්‍රී ලංකා හමුදා සෙබළුන් රුසියා ප‍්‍රහාරයට සූදානම්ද ?

බටහිර රටවල් රුසියාව ප‍්‍රහාරයට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අද ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේය. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිචාරය පිළිබඳ පුටින් ජනාධිපතිවරයා අවතක්සේරුවක සිටින බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසීය. පෝලන්තය, රුමේනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව ඇතුළු නේටෝ රටවල් ආරක්ෂා කිරීම සඳහා  ඇමරිකානු ගොඩබිම් හමුදා, ගුවන් බලඝණ, නැව් යෙදවීම් බලමුලු ගන්වා ඇති බව…

මහා ශිව රාත්‍රී දිනය අදයි
|

මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(01)ට යෙදී තිබේ. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි. ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ…

protect
|

ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර

ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන විවිධ ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපතිනි කරුපයියා මෛත්‍රිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ප්‍රොටෙක්ට් සංගමය ගෘහස්ථ කම්කරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ…

large
|

රුසියන් හමුදාව විසින් ලොව විශාලතම ගුවන් යානය විනාශ කරයි

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි. ‘ම්රියා’ (සිහිනය) යන නමින් ද හැඳින්වෙන මෙම ගුවන් යානය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි. පියාපත් දෙකෙහි දිග මීටර්…

ෆේස්බුක් දැඩි තීරණයක

ෆේස්බුක් දැඩි තීරණයක

මේ වන විට රුසියාව තුළ ෆේස්බුක් සමාජජාල මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන තිබේ. අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකර ඇති බව  බලධාරින් ප්‍රකාශ කර තිබේ.

digam

ජලවිදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට

හැටන් පෘට්හිල් වතුයායේ ඉදිකරන ලද නිවාස සංකිර්නය සදහා යෝජිත ජල හා විදුලි යෝජනා ක්‍රමය නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි පලනි දිගම්බරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරාදිම සිදු කරන ලදි. මෙම නිවාස සංකිර්නයේ නිවාස 50ක් පවතින අතර මෙම නිවාස හිමියන් සදහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කරමින් මෙම ජල හා විදුලි යෝජනා ක්‍රමය ඉදි කිරිමට පියවර ගෙන…

russiya
|

යුක්‍රේන ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වෙයි

මෑත කාලීනව යුක්‍රේනයේ ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය…

melesiya
|

මාධ්‍යවේදිනී මෙලීසියා ඝාතනය – පින්තාරුකරුට මරණ දඬූවම

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කළේ ය. සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය. 2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන…

sunil
|

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 78 කි. පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට පුවත්පත් කලාව නවමු මගකට යොමු කිරීමට පෙරමුණ ගත් පුවත්පත් කලාවේදියෙකි. සත්‍යවාදියකුගේ දින පොත තිරුලිපි පෙළ රචනා කිරීමෙන් ඔහු මෙරට පාඨක සිත් සතන්…