ඉන්දීය රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථක වෙයි

ඉන්දීය රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථක වෙයි

කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ සියලූ වැඩිහිටි ජනතාවට නොමිලේ ලබා දෙන බව අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළත් පුද්ගලික රෝහල් ඒ සඳහා ගාස්තු අය කරන බව හෙළි වී ඇත’ ඉන්දීය රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථකවී ඇති අතර මේ වන විට දෙලක්‍ෂයක ජනතාව මියගොස් තිබේ’

oil
|

කෝටි 55ක් පාඩු ලබන බව කියන තෙල් සංස්ථාව කෝටි 150ක බෝනස් ගෙවයි

දිනකට රුපියල් කෝටි 55ක් පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව අනාවරණය වෙයි. සේවකයන් 5,200ක පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ තෙල් සංස්ථාව මෙසේ බෝනස් ලබා දෙයි. එසේම ඛනිජ තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සඳහා මේ වන විටත් මාසකට රුපියල්…

කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර
|

කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර

කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

soysa
|

රාජ්‍ය වෙබ් අඩවි යාවත්කාලීන නොවීමෙන් ගැටලු රාශියක්

ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය. එලෙස නිසි ලෙස යාවත්තාලීන නොවන වෙබ් අඩවි බොහෝමයක් අතරින් දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විශේෂිත ලෙස හඳුනා ගැනුණු අතර…

oil
|

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න – සියලු ආයතන වෙත උපදෙස් මාලාවක්

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කරන බව එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි. රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක්…

manawa
|

මානව හිමිකම්; දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ. කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) එම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන…

‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය එළිදක්වයි
|

‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය එළිදක්වයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ජාතික සම්මේලනයට සමගාමීව ‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ බවයි. මීට අමතරව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය සහ වාර්ෂික නිලවරණය පැවති අතර…

යුක්රේනය ආක්‍රමණය කළොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක – ජෝ බයිඩන්

යුක්රේනය ආක්‍රමණය කළොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක – ජෝ බයිඩන්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුකළහොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක වෙත මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවයි. පසුගියදා දුරකථනය හරහා පූටින් අමතමින් බයිඩන් මේ බව පවසා තිබේ. මෙවැනි ආක්‍රමණයක් හේතුවෙන් ජනතාව වෙත බොහෝ හානි සිදුවිය හැකිබවත්, එය රුසියාවේ තත්වය බිඳහෙලීමට හේතුවක් වෙනු ඇතැයිද බයිඩමෙහිදී පූටින් වෙත පැවසූ…

corona-vi
|

කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට ලිංගික ගැටලු

කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්, කොවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ලිංගික ක්‍රියාවලියේ සහ දරුඵල අඩුවීමේ සංකූලතා මඟ හරවාගැනීම සඳහා කඩිනමින් කොවිඩ් එන්නත්කරණයට යොමුවන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියි. දරුවන්, ගර්භිණී…

hadda

සේවිකාවට දුන් හාදුවක් නිසා බිරිද නිවසින් යයි

සිය කාර්යාලයේ සේවිකාවකට කේක් කවන අයුරු හා ඔහු ඇයට හාදුවක් දෙන අයුරු ඡායාරූප දැක එයින් උරණව සිය සැමියාටද නොදන්වා ඔහුගේ මෑණියන්ටද මේ වගේ අශීලාචාර පුතකු හැදුවාට දෙස් දෙවොල් තියා සිය බිරිද  නිවස ගොස් තිබුණි. කාර්යාලයේ සිටින පිරිස සහෝදර සහෝදරියෝ මෙන් ලෙංගතු හෙයින් සේවිකාව සිය උපන්දින සාදය කාර්යාලයේදී ගෙන තිබේ. සුබ පැතුම් මධ්‍යයේ කාර්යාලයේදී කැපුණු කේක්…