නිළියන් සමාජමය දූෂණයට ලක් වීම ජාතික ඛේදවාචකයක්
නිළිය යන භූමිකාව වර්තමානයේ පෙරටත් වඩා “සමාජමය දූෂණයට” ලක්වෙමින් ඇතැයි ඇතැයි ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියයි. මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක අධ්‍යක්‍ෂවරයා වන ඔහු ටෙලි නාට්‍ය කලාවට පිවිසීමට පෙර මාධ්‍යවේදියකු ලෙස ප්‍රකටව සිටියේ ය. මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශිවගුරුනාදන් මහතා කියා සිටිනුයේ වත්මන් නොවිධිමත් සමාජ…









