ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
|

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය. මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන්…

udda
| |

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?

ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්. ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්. ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට,…

prema

වියපත් පෙමක් ගැන නැවුම් පාඨක අත්දැකීමක්

ජනමාධ්‍ය කරුවකු, සමාජ ගවේෂකයකු, ස්වාධීන පර්යේෂකයකු මෙන්ම නිර්මාණාත්මක ලේඛකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින තිලක් සේනාසිංහ මහතා වැඩි දෙනෙකු අගය කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා ජනතාව පෙළන වසංගතයක් වන මිථ්‍යා විශ්වාස පිළිබඳ පර්යේෂණ කරමින් ලියා ඇති අගනා ග්‍රන්ථ සමුහය නිසා ය. ‘ජනකාන්ත මිථ්‍යා මත’ ‘අවතාර ලුහු බැඳ’ ‘සිංහල අලුත් අවුරුද්දේ මයාව සහ යථාර්ථය’ යනු ඉන් ග්‍රන්ථ…

pugodakello

පූගොඩ කෙල්ලන් ගේ “වශීකාරක” බටු මාළුව හා පුහුල් හොද්ද 

කිසියම් නිවසකින් ආහාර අනුභව කරන තරුණයෙකුගේ සිත ඒ නිවසේ සිටින තරුණියක කෙරෙහි වශී කරගත හැකි වම්බටු ව්‍යංජනයක් සහ පුහුල් හොද්දක් පිළිබඳව මීට දශක කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ. ඒ හැත්තෑව දශකයේ මැද භාගයේ සිට පූගොඩ පෙහෙකම්හල වසා දමනතුරු එහි සේවය කර නැසී ගිය යක්කල, පොල්හේනේ කේ.ඒ.නෝබට් පෙරේරා මහතාගෙනි. නිවසට පැමිණෙන ‘කොල්ලන්’ වසඟ කරගැනීමට පූගොඩ ‘කෙල්ලන්’…

tharuna
|

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී. සෑම පවුලක් හා ගම් බිමක් පාසා සැබෑ මරණ බියක් පැතීරී පවතී. එක් අතකින් ඔවුන් අවට කවුරුන් හෝ කොවිඩ් 19 වෛරසය නිසා මරණයට පත්වී සිටී….

corona34
|

කොවිඩ් එන්නත නිරුවතින් හිඳින මිනිහාට විළි මුවා කරගත හැකි කොස් කොළයක් පමණි

එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනය100% ක් වළක්වන බවට කිසිදු සහතිකයක් නැත. සියලු එන්නත් හදිසි අවශ්‍යතාව මත භාවිතය සඳහා අනුමැතිය ලත් එන්නත් බව පැහැදිලිව ප්‍රකාශ වී තිබේ. ඒ නිසා ඔවුන් විවිධ එන්නත් වල බලපෑම Pfizer (95%), Moderna (94%), Sputnik (92%), Sinopharm (79%), AstraZeneca (70%) ආදී වශයෙන් විවිධ ප්‍රතිශත පරාසයක පෙන්වයි. ඒ අනුව 100% ක් බලය සහිත…

jalaviduli
|

සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා ! කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවතත්

කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය පරිසරය පිළිබඳව සංවේදී වන කිසිවකුටත් රහසක් නොවේ. අප  ඇතුළු පරිසර සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදුව එවක පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ මැදිහත්වීම මත විශාල වශයෙන් පාලනය කිරීමට පියවර ගැනිණ. නොයෙක් සාකච්ඡා…

wakugadu
|

රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට හේතුව

වසර තිහක පමණ කාලයක සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ භූ ගත ජලය හා භූමිය යම් යම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම හේතුවෙන් අපවිත්‍ර වී ඇති බවත් එය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති බවත් පර් යේෂකයෙකු වන වෛද්‍ය ඇම්.ඒ.කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ වසර 37ක් තිස්සේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල්වල හා ග්‍රාමීය රෝහල්වල සේවය…

corona
| |

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් ඒක හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය…

lama-apayojana
|

කොරෝනා සමයේ බාල වයස්කාර දැරියන්ට සිදුවන අපයෝජන හා හිංසාවන් ඉහළට

සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ  උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන  හා  හිංසාවන් ඉහළ ගොස් ඇතැයි  පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. ගත වූ මාස 7 තුළ පමණක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පෙම්වතා සමග රහසින් පලා යාම,ළමා අපයෝජන ඇතුළු…