එළවලු මිල ඉහලයි – ඡන්ද දායකයින් කබලෙන් ලිපට
එළවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මේ වන විට එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. රටතුල පවතින කොවිඩ් තත්වයන් මත තම ආදායම් තත්වයන්ද පහල බැස ඇති බවත් මෙම තත්වයන්…









