ශානි යනු කවුද?

ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය  නියම කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන්…

Naphtali Bennett
|

ඊශ්‍රායල නව අගමැති, නෆ්තාලි බෙනට්

වසර 12ක ඊශ්‍රායල අගමැති ධුරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහුට සිය ධුරය අහිමි වී ඇත. ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස පත් වී ඇත්තේ 49 හැවිරිදි නෆ්තාලි බෙනට් ය. දක්ෂිණාංශික යමිනා නම් පක්ෂයේ නායකයා වන ඔහු දේශපාලන සන්ධානයකට නායකත්වය දෙමින් අගමැති ධූරයට පත් වීය. සභාග ආණ්ඩුවක් හරහා පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත් ඔහුගේ සන්ධානයට විවිධ මත නියෝජනය කරන පක්ෂ…

g7
| |

චීන උපායමාර්ගික තර්ජන NATO සමුළුවේ දැඩි අවධානයට

NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධාන සමුළුව, පසු ගිය දා එනම් ජුනි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන ප්‍රථම NATO සමුළුව මෙය වේ. සාමාජික රටවල රාජ්‍ය නායකයින් 30කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේ වැඩි අවධාන ‌ෙයාමු වූයේ චීනයේ නැගී එන…

thilak-pream kathawa

ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන තිලක් සේනාසිංහ මහතාගේ ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව’ යනු මෑතක ප්‍රකාශයට පත් නවකථාවකි. තිලක් සේනාසිංහ මහතා සිය නවකථාව, රජරට පෙදෙසේ දී ඔහුට හමුවූ පුද්ගලයකු ගේ චරිතාදර්ශයක් මත එක්තරා දුරකට දිග හරියි. මේ වෘත්තාන්තය හුදෙක් ඒ කියූ තැනැත්තාගේ පෞද්ගලික චරිත කථාවම නොවේ. මූලිකව කර්තෘ වරයා පාඨක සිත් නවකථාවේ ආරම්භයේදීම ආකර්ශනය කර ගන්නේ විශ්‍රාමික…

puskolapoth
|

‘රට බල්ලට යාම’ ගැන බොහෝ දෙනෙකු නොදත් බණ කතාවක්

“දැන් නම් රට බල්ලටම ගිහින්” ඉහත සඳහන් කියුම දැන් යළි බොහෝ දෙනෙකුගේ මුවින් පිටවනු අසන්නට ලැබෙමින් තිබේ. යම් අදහසක් ප්‍රකාශ කිරීම පිණිස සාමාන්‍ය ජනයා විසින් භාවිතා කරනු ලබන අවියත් වහරක් වන මෙමගින් පැවසෙනුයේ යමක් පිළිබඳ ඉතා නරක, පහත්, අධම හෝ පවිටු තත්වයක් එළැඹී ඇති බවකි. මෙම ජන වහර කෙසේ අප සමාජය තුළට සම්පේ්්‍රෂණය වූයේ ද…

astrazeneca vaccine side effects, astrazeneca vaccine efficacy, astrazeneca vaccine canada, astrazeneca vaccine news, astrazeneca vaccine usa, astrazeneca vaccine update
|

ඇස්ට්‍රාසෙනිකා වෙනුවට ෆයිසර් ?

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාවක් ඇත්දැයි  සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ජාත්‍යන්තරව සිදු කර ඇති ඇතැම් පර්යේෂණවලින් ඇඇස්ට්‍රාසෙනිකා මෙසේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට තහවුරු…

බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!
|

බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!

ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමැදුමට ලක් වෙයි. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින්…

ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්
|

ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්

ඉන්ධන මිල ඉහළ දැමීම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවන බවත් එය ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කොට එක්ව ගත් තීන්දුවක් බව දන්නා බවත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සංචරණ සීමා පැනවීම නිසා අසරණ බවට පත්ව සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ශ්‍ය නිෂ්පාදන…

සංචරණ සීමාවෙන් රැකියා අහිමි අඩු ආදායම් ලාභීන් සොයා පාලිත වියළි ආහාර බෙදයි

සංචරණ සීමාවෙන් රැකියා අහිමි අඩු ආදායම් ලාභීන් සොයා පාලිත වියළි ආහාර බෙදයි

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේශපාලන හැසිරිම පිළිබඳ කළකිරීමෙන් පසුගිය කාලයේ දේශපාලනයෙන් ඈත්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළුතර දිස්ත්‍රික්කයේ දැඩි ලෙස අසරණව සිටින ජනතාවට වියළි ආහාර බෙදා දෙන අයුරු දැක ගතහැකි විය. කොවිඩ් වසංගතය මර්දනය සදහා දැනට පනවා ඇති සංචරණ සීමා නිසා දෛනික රැකියා සිදු කළ අඩු ආදායම් ලබන ජනතාව ආහාර පාන ලබා ගත…

pupurana-drawya
|

හිට්ලර්ගේ න්‍යාය අනුව අධිබලැති පුපුරණ දුව්‍ය සාදා කෝටි 500 ට විකීණිමට ගිය අයෙක් STF දැලේ!

දෙවන ලෝක යුද්ධ කාලයේ හිට්ලර්ගේ පොතක් සොයාගෙන ඒ් අනුව රසදිය ඇසුරෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යය නිර්මාණය කර රුපියල් කෝටි 500 කට අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මොහුට හිට්ලර්ගේ සමයේ පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කරන පොතක් හමු වී…